Lankaexam.lk

Lankaexam.lk

Share

Writing...✍️

04/03/2026
19/05/2025

✍ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූපුතුනි..

🖥 Lankaexam.lk වෙබ් අඩවිය පරිශීලනය කරන ඔබට ලැබෙන වාසි

🟣 වසර දහයක පසුගිය විභාග ප්‍රශ්නපත්‍රවලට
🔵 අනුමාන සහ ආදර්ශ ප්‍රශ්නපත්‍රවලට
🟡 පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් පවත්වන විභාගවල පසුගිය ප්‍රශ්නපත්‍රවලට

💻📲 Online ක්‍රමයට පිළිතුරු සැපයීමේ අවස්ථාව

🟣 බහුවරණ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු දුරකථනයේ හෝ පරිගණකයේ තිරය මතම ලකුණු කිරීමේ හැකියාව

🔵 දෙවන පත්‍රය සඳහා කාලය කළමනාකරණය කර ගනිමින් පිළිතුරු සැපයීමේ පුහුණුව

🟡 පිළිතුරු සපයා අවසන් වී submit කිරීමෙන් පසු පිළිතුරු පත්‍රය තිරයේ දැකගත හැකි වීම
🖊 📗 නිවැරදි පිළිතුරු කොළ පාටින් සහ
🖋📕 වැරදි පිළිතුරු රතු පාටින් දිස් වේ.

🏆 නිවැරදි පිළිතුරුවලට අදාළ ලකුණු ප්‍රමාණය තිරයේ දිස්වන ලකුණු සටහන් පත්‍රයේ සටහන් කර submit කළ පසු එක් එක් ප්‍රශ්නපත්‍රයට ඔබ ලබාගන්නා ලකුණු ප්‍රමාණය වාර්තාවක් ලෙස ඔබේ ගිණුමේ සටහන් වීම

🟣 වෙබ් අඩවියේ, ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න 5000ක් පමණ ඇතුළත්ව ඇති අතර, ඒ සෑම ප්‍රශ්නයක් ම කුමන පාඩමට අදාළදැයි වර්ගීකරණය කර තිබීම

🔵 ඔබට අවශ්‍ය පාඩම් ඒකකය තෝරාගෙන එම පාඩමට අදාළ ප්‍රශ්නවලින් අලුතෙන් ප්‍රශ්නපත්‍රයක් (customized paper) නිර්මාණය කරගත හැකි වීම

🟡 රු.369/- ක පැකේජයක් active කර ගැනීමෙන් මාසයක කාලයක් වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වීම

🎓මෙම වාසි අත් විඳිමින්, ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම සඳහා Lankaexam.lk වෙබ් අඩවිය සමග රැඳී සිටින ලෙස අපි ඔබට ආරාධනා කරමු.
https://www.youtube.com/-lk
☝You tube නාලිකාව නරබා සියල්ල දැනගන්න
https://lankaexam.lk/

Lanka Exam - The Total Exam Solution Provider 09/05/2025

https://lankaexam.lk/

Lanka Exam - The Total Exam Solution Provider Welcome to LankaExam.lk, your all-in-one platform for education and skill development. We offer comprehensive online answers to past exam papers for Grade 5 Scholarship, O-Level, A-Level, and professional exams. Our cutting-edge platform provides instant scoring, term test practice, and interactive....

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo