DP Education

DP Education

Share

Investing in human capital development with digital learning DP Education Sinhala medium YouTube channel has all subjects that are taught in Sinhala language.

17/03/2026

ඩීපී එඩියුකේෂන්,CCC පදනම සමඟ සහයෝගයෙන් 1333 අර්බුද නිරාකරණ සහාය සේවාව හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ඔබේ මනසට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න, 1333 ට ඇමතුමක් ලබා දෙන්න.

ඔබගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකිමින් දවසේ ඕනෑම වේලාවක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් අවශ්‍ය සහය ලබා ගන්න.

27/02/2026

6-11 ශ්‍රේණි වල සිසුන් හට ඇති ගණිත ගැටළු විසඳීම සඳහා ගුරු උපදේශන සේවාව ඩබ්ලිව් රත්නායක මහතා විසින් සිදු කරනු ලැබේ. ඔබත් දැන්ම 0774343681 අමතා ඔබේ ගණිත ගැටළු නිරාකරණය කරගන්න.

04/02/2026

අභිමානවත් 78 වෙනි නිදහස් දිනයක් වේවා!

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


29th Floor West Tower, World Trade Center
Colombo
00100