SL TUTOR

SL TUTOR

Share

SL TUTOR youtube channel - https://www.youtube.com/channel/UCuys-1LdlLKXUJy_fncEmMQ
Find us on youtu

Install 100+ software just one click (No clicking next. Just pick your apps and go) 21/05/2020

Just One Click ! Automatically install popular applications for their Windows operating system 🙉😲😲😲
https://youtu.be/RBleOe57-_c

start working as soon as you run it
not bother you with any choices or options
install apps in their default location
say no to toolbars or extra junk
install 64-bit apps on 64-bit machines
install apps in your PC's language or one you choose
do all its work in the background
install the latest stable version of an app
skip up-to-date apps
skip any reboot requests from installers
use your proxy settings from Internet Explorer
download apps from each publisher's official site
verify digital signatures or hashes before running anything
work best if you turn off any web filters or firewalls
save you a lot of time!

Install 100+ software just one click (No clicking next. Just pick your apps and go) No toolbars. No clicking next. Just pick your apps and go. Ninite will start working as soon as you run it not bother you with any choices or options install...

20/05/2020

How to install visual studio code latest version on windows 10
https://youtu.be/5rLyz5stOoU

19/05/2020

How to Install latest version of java on windows 10 and configuration (in 10 minutes )
https://youtu.be/-jqT_VeDV8Y

Photos from SL TUTOR's post 24/10/2019

📍Quantum supremacy(2019) ලොව විශිෂ්ටතම සොයාගැනීම📍

2019 ඔක්තෝම්බර් 23 google සමාගම විසින් ඔවුන්ගේ විශිෂ්ටතම සොයාගැනීම වන Quantum supremacy ක්වන්ටම් ප්‍රොසෙසරය එළිදක්වනු ලැබුවා. එය මුළු ලෝකයම පුදුමයට පත්කරන විශිෂ්ටම සොයාගැනීමක් වශයෙන් කිවහැකියි. මෙම ප්‍රොසෙසරය එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් 2^53 (දෙකෙහි පනස් තුන්වන බලය - දස මිලියන බිලියනයක් ) එකවර කිරිමේ හැකියාව පවතිනවා . ලොව විශාලම Super Computer යක් අවුරුදු 10 000 කින් කරන ක්‍රියාකාරකමක් මෙම ප්‍රොසෙසරය ට විනාඩි 3 යි තත්පර 20 කින් කිරීමේ හැකි බව google සමාගමේ විද්‍යාඥයින් පවසනවා. එම නිසා මෙම ප්‍රොසෙසරය ලෝකයම වෙනස් මගකට යොමුකරන බව නොඅනුමානයි.

1)පළමු පින්තුරයේ දැක්වෙන්නේ මුලින්ම පරීක්ෂණ සදහා
නිමාණය කල ප්‍රොසෙසරය යි .

2)දෙවන රූපයෙන් දැක්වෙන්නේ පළමු රුපයෙන් දැක්වෙන
ප්‍රොසෙසරය සංගත(compact) කරමින් නිමාණය කරන
ලද quantum supremacy ප්‍රොසෙසරය යි

වැඩි විස්තර සදහා
youtube - httpswww.youtube.comwatchv=-ZNEzzDcllU
wikipedia - httpsen.wikipedia.orgwikiQuantum_supremacy

21/10/2019

LAN (Local Area Network )
Local Area Network Network එකක් කියන්නේ නිවසක්, පාසලක්, පරිගණක විද්‍යාගාරයක්, විශ්ව විද්‍යාල මණ්ඩපයක් හෝ කාර්යාල ගොඩනැගිල්ලක් වැනි සීමිත ප්‍රදේශයක් තුළ පරිගණක හා ඊට සම්බන්ද උපාංග ජාලගත කරන ජාලයකටයි

The Soul 09/10/2019

The Soul Short horror movie done by students of 2nd year 1st semester SLIIT . ***** like | Share **** Subscribe my YouTube channel https://www.youtube.com/channel/UCE...

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo