W O R L D
Beautiful Things In One Shot
18/04/2024
ප්‍රේමය නමින්
මගේ මතක පොතට
නුඹ එක් කළ මතක මහ ගොඩයි....
ඉතින් ප්‍රේමීය....,
අවසානයේ මට හිතුනෙම මෙහෙම
ඔව්,
|| මතක තමයි
හැමදාමත් මිනිස්සු ජීවත් කරවන්නේ ||
Hasha...🖊
05/11/2023
🌸🥺
30/10/2023
ප්‍රේමය
ඇබ්බැහියක් වුනාට පස්සේ
එතනින් එහා
මට කිසි බලාපොරොත්තුවක් නෑ!
මට දැනෙන්නේ එක දෙයයි...
හදවතේ සියුම්ම තැන ස්පර්ශ කරපු ඔයාව
මට හිමිවිය යුතුමයි....
ඒත්...
මං අහන්නේ
|| මට ඔයාව ඕනමයි කියලා දැනෙන හැගීම ||
නොදැනෙන ගානට ඉන්න ඔයාට ඕනමද...?
🤍🌻💫
Hash...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo