Beauty Blosoom
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Blosoom, Health/Beauty, Colombo.
22/03/2022
කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....
ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Saffron Natural Fairness Body Lotion 200ml
Rs 875/=
Odar kirimata inbox ho wathsapp msg ekk danna 0772151220
Cash On delivery 🚚🚚🚚🚚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01