Kanishka Suranimala Rajapaksha

Kanishka Suranimala Rajapaksha

Share

Former Chairman / Director General of National Youth Service Council

29/05/2025

ජාතික තරුණ සේවා සභාව සමග යොවුන් හදවතට ආමන්ත්‍රණය කරමින් යොවුන් සිතට දහම් සිසිල නිර්මාණය කළ, අපි බොහෝම කැමැත්තෙන් ඇසුරු කල, පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමිපාදයන් වහන්සේට උතුම් නිවන් සුවවේවා!

Photos from Kanishka Suranimala Rajapaksha's post 16/04/2023

හිසතෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය 2023

කඩුවෙල ඉහළ බෝමිරිය සිරිගුණසේකරාරාම විහාරස්ථානයේ පැවැත්වූ හිසතෙල් ගෑමේ පුණ්‍යමහෝත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙසින් සහභාගී වූ අවස්ථාව...

කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද විහාරගම සිරිනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම උතුම් අවස්ථාව සංවිධානය කර තිබූ අතර කල්‍යාණමිත්‍ර ඉද්දමල්දෙණියේ සිරිමහිම ඇතුළු මහා මහා සඟරුවනේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ පූර්ව භාග 09.41 යෙදුණු සුබ මොහොතින් හිස තෙල් ගෑම සිදු කරන ලදී..

කණිෂ්ක රාජපක්ෂ මාධ්‍ය අංශය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Presidential Secretariat, Galle Face
Colombo
00100