Grand Vision Optical

Grand Vision Optical

Share

See the World with a Clear Vision..

28/10/2020

අව් කණ්නාඩි ! මෝස්තරයක්ද? ආරක්ෂක මෙවලමක්ද?
නවීන ලෝකයේ අව් කණ්නාඩි පැළඳීම මිල අධික මෝස්තරයක් බවටපත්වී තිබේ. එහෙත් අව් කණ්නාඩි වල නියම අවශ්‍යතාවය වන්නේ හිරු රශ්මියෙන් ඔබගේ ඇස ආරක්ෂා කිරීමයි. නියම ප්‍රමිතියේ අව් කණ්නාඩියක් නම් එමඟින් ඇසට ඇතුළුවන පාරජම්බුල කිරණ ඇතුළු හානිකර කිරණ වලක්වනුලබයි. එහෙත් වෙළෙඳපොලේ මිල අඩුවට ඇති (පදිකවේදිකාවේ) කළු කණ්නාඩි නියම අව් කණ්නාඩිනොවේ. ඒවා අව් කන්නාඩියක් නොපැළඳ සිටිනවාටත් වඩා අහිතකර කිරණවලට ඉඩ සලසා දෙයි.
අව් කණ්නාඩි මිලදීගන්නේනම් පිළිගත් වෙළඳ ආයතනයකින් දන්නා වෙළඳනාමයක් සහිත එකක් මිලදීගන්න.
කිරණ වැළැක්වීමේ හැකියාව එතනදීම පරීක්ෂා කල හැකි උපකරණ බොහෝ උපැස් සපයන ආයතන වල ඇත.
Sunglasses ! a fashion or a protective device?
It has become an expensive way of fashioning in the modern world. But the real use of sunglasses is to prevent harmful rays of the sunlight from entering the eye.
Cheap sunglasses available in the pavement usually do not hold such properties and can cause even more damage to your eye than not wearing any thing.
Trust a reliable reputed seller and buy a known brand of sunglasses when you are in need.
Many vendors have their own testing devices to check these glasses really block the UV rays.

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Dematagoda
Colombo