Get One.lk Store

Get One.lk Store

Share

Get one.lk ඔබට අවශ්‍ය සියල්ල අපෙන් අඩුම මිලට,

07/12/2022

𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐄𝐬𝐬𝐞𝐧𝐬𝐞
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
✔️කොන්ඩය යන එක නවත්තන්න,
✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොඳම විසඳුම !❤

ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)

ශැම්පූ මිලි ලීටර් සීයට ඇන්ඩ්‍රියා මිලි ලීටර් තුනක් (තේ හැන්දෙන් එකක් වගේ) මිශ්‍ර කරලා පිළියෙල කරල තියාගන්න. එහෙමත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ශැම්පූ අතට අරන් ඒකට ඇන්ඩ්‍රියා බින්දු තුනත් හයත් අතර ප්‍රමණයක් දාල මිශ්‍ර කරගන්න.

කොන්ඩය වතුරෙන් සෝදන්න.
මිශ්‍රණය කොන්ඩයට දාල විනාඩි 3 ක් 6 ක් අතර කාලයක් මසාජ් කරන්න.
වතුරෙන් සෝදන්න.
ඔබ සාමාන්‍යෙන් භාවිතා කරන කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
අවම දවසක් හැර දවසක් හෝ භාවිතා කරන්න.

21/11/2022

"දැන් අදුරු සමට BYE කියන්න"
Dark Spot වලින් තොර පිරිසිදු සමක සුන්දරත්වය තවදුරටත් සිහිනයක් නොවන්නට, Aichun Beauty Charcoal Mask අදම ඇනවුම් කරන්න.
✔️සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
✔️මෙම peel off mask එක භාවිතා කරලා. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.
🔘හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🔘මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
(ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ).
🔘මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් භාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක් භාවිතා කරන්න.........පැහැපත් සමක හිමිකාරියක් වෙන්න කැමති ඔබ සදහාම........
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
100% විශ්වාසය හා ආරක්ෂාව
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
📩 Message (Inbox) Us Your
1.Name:
2.Address:
3.Mobile No :
4.District :
5.Brand Name :
Please note: we will call you to conform your orders

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Bellanwila Road, Boralasgamuwa
Colombo
10280