Bingo SL
Bingo is an online store. We offer your day-to-day needs and many more.
27/03/2022
🌬️ ගිණි රස්නෙට සිසිලස.. 🥵
දැන් Portable Folding Fan එක නිසා යන යන තැන COOL ⛄
විදුලිය ඇතත් නැතත් Cool එකෙ ඉන්න. එක් වරක් ආරෝපණයෙන් පැය 13ක් දක්වා Unlimited සිසිලස❄️❄️ 😎
28/03/2021
Mi පුංචි විදුලි බලාගාරේ.
Xiaomi Redmi Power Bank 3
20000mAh | 18W Fast Charging ⚡
හොඳ Genuine Power Bank එකක් හොයන කෙනෙක්ට හරියටම හරි යන power bank එක.
20000 mAh අධි ධාරිතාව නිසා පුංචි විදුලි බලාගාරයක් සාක්කුවේ දාගෙන ඉන්නවා වගේ තමයි. Dual USB Port මගින් එක පාර Device 2ක් Charge කරන්න පුළුවන්. ඉතා හොඳ High Speed Charging Capability එකක් තියෙන Power Bank එකක්. ඉතා ඉක්මනින්ම ෆොන් චාජ් කරගන්න පුළුවන්. ඒ වගෙම USB C Input එකක් සමග Micro Usb Input එකක් තියෙනවා. එක පාරක් Power Bank එක Charge කරලා දවස් ගාණක් යුස් කරන්න පුළුවන්. සුපිරි Powe Bank එකක්.
🛵 මාස 6 ක වගකීමක් සහිතව ගෙදරටම ගෙන්න ගන්න... දැන්ම අමතන්න
O717772480 | Whatsapp
⚠️ විශේෂයෙන් කියන්න ඔන Mi Power Bank නමින් වෙළදපොළේ Fake නිශ්පාදන බහුලව දකින්න ලැබෙනවා. නමුත් අපි ඔයාලට දෙන මේ Mi Redmi Power Bank එක 100% ක් Product එකක්. ඒක ඔයාලට අපි දෙන Power Bank එකේ ඇති Sticker (Scratch Verification Code) එක සුරලා MI web site එකට ඇතුළත් කරලා තහවුරු කරගන්න පුළුවන්. ස්ටිකර් එක නැති සෑම Mi Power Bank එකක්ම ව්‍යාජ නිශ්පාදන වේ.
▪️USB Type C and Micro USB
▪️Dual input USB Port
▪️Fast Charging
▪️Lithium Polimer Battery
▪️Low power charging mode
▪️Battery energy: 74Wh 3.7V 20000mAh
▪️Input Interface: Micro-USB/USB-C
▪️Input: Micro/USB-C: 5V 2.1A, 9V 2.1A, 12V 1.5A
▪️Output: 9V 2A MAX, 12V 1.5A MAX
▪️Output Interface: 2xUSB-A
▪️Product Size: 154*73.6*27.3mm
👉 Original Power Bank able to verify via Mi.com
▪️Scratch verification Code on the Box.
🛵 Islandwide Delivery Available
ඇනවුම් කිරිමට
✅ නම
✅ ලිපිනය
✅ දුරකථන අංකය
Inbox කරන්න. නැතහොත් 0717772480 ට whatsapp කරන්න.
03/05/2020
Stationery available ✅
𝗕𝗶𝗻𝗴𝗼
𝑐𝑟𝑒𝑎𝑡𝑖𝑛𝑔 ℎ𝑎𝑝𝑝𝑖𝑛𝑒𝑠𝑠
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
01
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |