Colombo SoftBall Cricket Association

Colombo SoftBall Cricket Association

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo SoftBall Cricket Association, Sports Event, Colombo.

17/10/2025

ශ්‍රී ලංකා පොලිස් රෝහලේ සේවය කරන, සහකාර පොලිස් අධිකාරි, වෛද්‍ය සචිත්‍ර වීරසේකර පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුමක් හදලා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට ඔහුගේ සේවය අවසන් කිරීමට නියමිතයි.

සචිත්‍ර මනුෂ්‍යයෙක් වශයෙන් ඉතාම හොඳ ගතිගුණ තියෙන මහත්මයෙක්. ඒ වගේම මනුස්සකම තිබුණු වෛද්‍යවරයෙක්.

ඒකට පොලිස් රෝහලෙන් ප්‍රථිකාර ගත්තු පොලිස් නිළධාරීන් සාක්ෂි.

රැයක් දවාලක් නැතුව සචිත්‍ර වැඩ කළා. කණිෂ්ඨ නිළධාරීන්ට වැඩිපුරම උදව් කරපු වෛද්‍යවරයෙක් සචිත්‍ර.

සචිත්‍රගෙන් පළිගන්නේ ඔහුගේ පියා සරත් වීරසේකර නිසා. නමුත් ඔහු පියාගේ දේශපාලනයෙන් බැබලුනු පුතෙක් නෙවෙයි.

ආණ්ඩුව ඊනියා බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරලා. ඒ වාර්තා අනුව සචිත්‍ර දේශපාලනය කරනවලු. ඒ නිසා ඔහු පොලිස් රෝහලෙන් සහ පොලිස් සේවයෙන් ඉවත් කරනවාලු.

ඔහු රාජකාරියට දශමයකින් හෝ අහිතක්, වරදක් කරලා නැහැ. එවැනි සිදුවීමක් තබා පැමිණිල්ලක් හෝ නොමැති නිසා ආණ්ඩුව ඊනියා බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරලා.

ඒවා හැදෙන හැටිත් අමුතුවෙන් කිවයුතු නැහැ.

සචිත්‍ර වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිහෙක්. කැපවීමෙන් වැඩ කරපු වෛද්‍යවරයෙක්.

සචිත්‍ර ඉවත් කිරීමට යන්නේ පොලිස් රෝහලේ වෛද්‍ය හිඟයක් තියෙන වෙලාවක.

නවලෝකෙන් සර්ජරි කරන පොලිස් නියෝජ්‍ය, කැබිනට් ඇමතිලාට නම් ඒවා මොකටද නේද ?

මේවා මහ කුහක සහ පහත් වැඩ!

සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම
පොලිස්පතිවරයා කපා දැමුවේ ඇයි?
පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ?
සරත් වීරසේකරගේ පුතා නිසාද ?
Watch: https://youtu.be/qPStovA6arE

14/01/2023

2023 වසරේ පැවැත්වෙන අති දැවැන්තම කාන්තා ක්‍රිකට් තරගාවලිය...!!
" අට සමාජික කාන්තා සැහැල්ලු පන්දු⁩ ක්‍රිකට් තරගාවලිය "
2023 ජනවාරී 22 දින.
පැලවත්ත ජී.ඒ. බුද්ධධාස ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo