Baby need.lk
baby product an other product
27/09/2025
Pregnant Woman Postpartum Recovery Belt
Rs 1650/= only
Free size ( 28-42 size adjustable )
සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් බොහෝම ඉක්මනින් පාවිච්චි කරන්න පුළුවනි.
මෙම පශ්චාත් බඳපටිය පාවිච්චි කර ඔබගේ පූර්ව ගර්භනී සිරුර නැවතත් සාදා ගන්න. පිට පැත්තේ සිටම හොඳට වෙලෙන නිසා ඉක්මනින් සිරුරේ හැඩය යතා තත්වයට පත්වෙනවා.
ගොඩක් අම්මලාට තීන තවත් ගැටළුවක් තමයි බඩ අඩු වෙන්න දාන බෙල්ට් එක නිසා පපුව ප්‍රදේශය ලොකුවට පෙනෙන එක. ඒකට තමයි යාලුවනේ විසඳුමක් අරන් ආවෙ අපි. මෙම බෙල්ට් දෙක නිසා බඩ තියන අයට දැන් දුක් වෙන්න හේතුවක් නැහැ
:this post pregnancy belt after delivery c section is high quality lightweight fabric belly reduction for women after c- section ,this pregnancy belly belt help you correct your posture .It also helps to avoid the belly band from rolling up when you seat or move, very comfortable & breathable to wear and easy to clean.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Jana Jaya City Shopping Complex Rajagiriya
Colombo
10100