SNE Creation
SNE Creations Official Page
19/05/2025
මීරිගම ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමය මෙහෙණින් වහන්සේලා 13නමක් පමණ වැඩ සිටින මෙහෙණි ආශ්‍රමයකි. එය ආරම්භ කොට වසර 40ක් පමණ වේ. මෙම ආරාමයේ පැරණි ආවාස ගෙයි වහලය දිරාපත් වී වර්ෂා කාලයට ජලය කාන්දු වී මෙහෙණින් වහන්සේලා ඉතා අපහසු තත්වයට පත් වේ. වහලය සකස් කිරීමට 600000/=(ලක්ෂ 06)ක් පමණ ඇස්තමේන්තු ගත කොට ඇත. ඔබට ඒ පිලිබඳ සොයා බලා ද්‍රව්‍යමය හෝ ඔබට හැකි අයුරින් ආධාර උපකාර කල හැකිය.(විමසීම්)
ඛේමාරාමස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික =077-2831793
ඛේමාරාමස්ථ දායක සභාවේ සංවිධායක=07153422140
12/05/2025
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඛේමාරාමස්ථ දායක සභාව මගින් මාර්ගය දෙපස පහන් වැට සකස් කොට පහන් ආලෝක පුජාවක් සිදු කලා 🙏🏻🙏🏻
04/05/2025
අද දින බෝ මළුවේ තීන්ත ආලේප කරන ලදී
28/04/2025
චූටි මෙහෙණින් වහන්සේලා භාවනා යෝගී අවස්තාවක් 🙏🏻🙏🏻
22/04/2025
ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමයේ පුංචි මෙහෙණින් වහන්සේලා 🙏🏻🙏🏻
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Colombo
01000