Life First Care

Life First Care

Share

Our Values

We Deliver Products
Islandwide Within 48 Hours.

25/10/2021

ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වූ දවසේ සිට ඇයගේ ශරීරයේ එක එක විපර්යාසයන් සිද්ධ වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ කාටත් කියන්න බැරි අවයවක ඇති ගැටළු වලට පිළිතුරක් සොයමින් ඉන්න කෙනෙක්නම් අනිවාර්යෙන් කියවන්න.

කාන්තාවක් විදිහට ඔබගේ මුත්‍රාශය පිළිබද ගැටළු රාශියකට මුුහුණ දෙන්නට සිදු වෙලා ඇති. නමත් ඒ සියල්ල අදින් අවසන්. ඒ Revergin Gel නිෂ්පාදනය නිසා,

ඒ අනුව Revergin Gel මගින් කාන්තා ඔබගේ ,
යෝනී මාර්ගයේ ලිහිල් වූ මාංශ පේශින් තද කරදී මුල් පේශී තානය නැවතත් ලබා දීමටත්,
යෝනී මාර්ගයෙන් පිටවන්නා වු අනවශ්‍ය ශ්‍රාවයන් නවතා ආසාධිත සුදයාමේ රෝගය සම්පූර්ණ වශයෙන් සුව කර නැවත ඇති වීමද වළක්වාලීමටත්,
යෝනී මාර්ගයේ ඇති වන (UTI Conditions) මූත්‍රා මාර්ගයේ ආසාත්මිකතා සුවකිරීමටත්
යෝනී මාර්ගයේ වියලීම නවත්වා කැසීම, දැවිල්ල ගතිය නැති කර, දුඟද නැතිකර, ඉතාම පිරිසිදු සහ සුවදවත් යෝනී මාර්ගයක් ඔබට හිමි කර දීමටත්, Revergin Gel සමත් වනවා.

අතුරු ආබාධ නොමැති ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් බාවිතා කර ඇති අතර ශ්‍රී ලංකාවේ “ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව” මගින් අනුමත හා CE සහ BRC - බ්‍රිතාන්‍ය වෙළඳ සංගමය විසින් අනුමත, GMP, QMS,සහ ISO සහතිකයන් වලින් පිදුම් ලබා ඇති නිෂ්පාදනයකි.

එහෙනම් කරදර කාරී ප්‍රශ්ණයට සමු දෙන්නට , දැන්ම ඇණවුම් කරන්නට
පිවිසෙන්න - https://www.lifefirst.care/product/rivergin-gel-35g/
මිල රැපියල් 2,000 ක් පමණි.
විශේෂ මිළ අඩු කිරීමක්ද සහිතයි. අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමේදී මෙම කූපන් අංකය ලබා දෙන්න - REVG15

දිවයින පුරා ප්‍රධාන Keels ශාඛා වලින් සහ ප්‍රසිද්ධ ෆාමසි වලින් ද මිල දී ගත හැක.

21/10/2021

කාන්තාවක් වුනාම ඇයගේ සුන්දරත්වය ඇයගේ ශරීරයේ සෑම අංගයකින්ම මනාව පිළිබිඔු වනවා.. කවුරුත් ආයේ ආයේ ඔබ දිහා බලන්න හේතු වෙන්නේ මෙන්න මේ කියන සුන්දරත්වයයි..

පිරිපුන් ශක්තිමත් වගේම ඉහළට එසවුනු පියයුරු යුග්මයක් කියන්නේ සෑම කාන්තාවගේම සිහිනයක් වගේම ආශාවක්.. දැන් ඒ සිහිනය ඔබට මාස 06ක් ඇතුළත සැබෑ කරගන්නට පුළුවන් බව දන්නවාද ?

ඔව් ඒ Luview නිෂ්පාදනය නිසා…

Luview නිෂ්පාදනය කියන්නේ ස්වභාවික සංඝටක හා අමුද්‍රව්‍ය එක් කර නිෂ්පාදයන කරන අතුරු ප්‍රථිපල නැති ශ්‍රී ලංකාවේ “ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව” මගින් අනුමත හා CE සහ BRC - බ්‍රිතාන්‍ය වෙළඳ සංගමය විසින් අනුමත, GMP, QMS,සහ ISO සහතිකයන් වලින් පිදුම් ලබා ඇති නිසා තත්වයෙන් ඉතාමත් උසස්, දෙස් විදෙස් වෙළදපොලෙහි ඇති, ප්‍රතිඵල සහතික කළ නිෂ්පාදනයක් ..

ඒ නිසා මෙමගින්,
පියයුරු මනා හැඩයකින් යුක්තව අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කර ගැනීමට උපකාරී කරමින්, පේශින් ශක්තිමත් කර, පියයුරු වලට අලංකාර පිරිපුන් බවක් ලබා දීම සිදු කරනු ලබනවා.
එමගින් , පියයුරු වලට දැඩි බවක් ලබා දී පියයුරු ශක්තිමත් කිරීම සිදු වනවා.
විශේෂයෙන් මව් කිරි දී අවසන් කළ පසුද ඔබේ පියයුරු වල එල්ලා හැලෙන, කඩා වැටෙන සුළු ගතිය වළක්වාලමින් පියයුරු ඉහළට ඔසවා නෙරා තැබීමට Luview Capsule ක්‍රියා කරනවා.

ඒ වගේම Luview Capsule එක සමග Cream එක භාවිතා කිරීම තුලින්, විශාල වන පියයුරු වල ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ,පියයුරු පේෂීන් තද කරමින් ඉහළට ඔසවා මනා හැඩයක් ලබා ගැනීමට පුළුවන් වනවා.
නමුත් පියයුරු විශාල කෙනෙක්නම් ඔබේ පියයුරු වල ඇති අනවශ්‍ය මේදය ඉවත් කර අනවශ්‍ය පේෂීන් කුඩා කර, පියයුරු ඉහළට එසවුනු, මනා හැඩයක් ලබා ගැනීමට LuviewCream භාවිතා සුදුසු වනවා.

ඉතින් විශ්වාසයෙන් භාවිතා කරන්න පටන් ගන්න. පිරිපුණු පියයුුරු යුගලයක් වෙනුවෙන් Luview..
ඇණවුම් කරන්න පිවිසෙන්න -
Luview Capsule - https://www.lifefirst.care/product/luview-2/ මිල රු 795/-
Luview Cream - https://www.lifefirst.care/product/luview/ මිල රු 1,800/-
Luview Cream & Capsule සදහා විශේෂ මිළ අඩු කිරීමක්ද සහිතයි. අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමේදී මෙම කූපන් අංකය ලබා දෙන්න - LUVCC10

Luview නිෂ්පාදන දිවයින පුරා ප්‍රධාන Keels ශාඛා වලින් සහ ප්‍රසිද්ධ ෆාමසි වලින් ද මිල දී ගත හැක.

20/10/2021

උතුම් වප් පොහෝ දිනක් වේවා!!

14/10/2021

To head the Pharmaceuticals distribution network and to lead the sales representatives

25/09/2021

ගැණු ළමයින්ට හැමෝටම කියන්න බැරි ප්‍රශ්ණ තියෙනවා නේ. විශේෂයෙන් විවාහයකට පස්සේ .. වැඩි විස්තර ගැන දැනගන්න පළවෙනි කමෙන්ට් එක බලන්න -

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


655/6, ELVITIGALA MAWATHA
Colombo
00500