Inu Angel Cake's
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inu Angel Cake's, Cupcake Shop, Colombo.
13/01/2026
❤️❤️HAPPY BIRTHDAY Nathasha Dewmini ❤️❤️
Thank You Manik Apsara Akka For Your Good Order From Inu Angel cake's KOTTE 🌹🌹🌹
Inu Angel Cake's KOTTE
Contact us....
0770437755
0722960031
06/01/2026
ආදරවන්තයින්ගේ දිනයට තමන්ගේ අතින්ම රසම රස කේක් එකක් හදල තමන්ගේ ආදරවන්තයට/සැමියාට දෙන්න ඔබටයි මේ කදිම අවස්ථාව❤️❤️❤️
👉කේක් නිර්මාණකරණයේ එක දින පාඨමාලාව
👉එක් දින පාඨමාලාවක් හදාරා මසකට වැඩි ආදායමක් (ලක්ෂයකට වඩා) ඉපයීමට ඔබටයි මේ මහඟු අවස්ථාව
👉එසේනම් මෙන්න ඒ සඳහා ජනවාරි 15 වන දින
ඇතුල්කෝට්ටේ හීදී........
උදේ 9 සිට සවස 4 දක්වා
🌹 Red Velvet Cake
🌹 Cream Cheese Frosting
🌹 Love Cake
🌹 Cheese Cake
🌹 Rich Date Cake
🌹 Home Made Crumble
🌹 Cream Cheese Filling
🌹 Strawberry Comport
👆👆👆👆👆👆👆👆👆👆
🌸අඩු වියදමකින් කේක් එකක් සාදා ගැනීම
🌸 ප්‍රමිතියෙන් ඉහළ පලතුරු තෝරා ගැනීම
🌸 නිසියාකාර කේක් එකක් බේක් කර ගැනීම
👉කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොමැත,👈
සියලුම අවශ්‍ය අමු ද්‍රව්‍ය අප ආයතනය විසින් සපයනු ලැබේ, සහභාගි වන සියලුම දෙනාට වටිනා සහතික පතක්ද හිමිවේ....
Contact - 072 2960031 | 077 043 7755
14/12/2025
Thank you so much pink women's magazine 💗💗
For Finding value and showing it all over Sri Lanka 🌹🌹
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
වෘත්තීය සුදුසුකම් ලත් කේක් නිර්මාණ ශිල්පියෙකු,ශිල්පිනියක වීමට 2026 වර්ෂයේ අලුත් පාඨමාලාව සඳහා සහභාගී වීමට කැමති ඔබටයි මේ අවස්ථාව...
👉 කේක් නිෂ්පාදනය හා අලංකරණය මුල සිට සරලව ප්‍රායෝගික පුහුණුව සමඟින්
👉මූලික දැනුමක් අවශ්‍ය නොවේ
☑️ වාරික වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව
☑️ එක් එක් සිසුන් කෙරෙහි අවධානය යොමු කෙරේ
💥 NVQ LEVEL 3,4 විභාග සදහා යොමු කිරීම
💥 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් සහතික පතක් හිමිවේ......
👉 සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ 👈
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10100