Kavikari Productions

Kavikari Productions

Share

Advertising and Promotions

31/03/2023

🤩 We are back 👉

16/05/2022

පංචසිකා - 2022
ළගදීම
PANCHASIKA - 2022
Coming Soon

19/08/2021

කවිකාරි රූ කිරුළ 2021 (විවාහක අංශයේ තරගාවලිය ප්‍රථම වරට)

පුරා වසර දෙකක් කවිකාරි නිෂ්පාදන ආයතනය විසින් සංවිධානය කරනු ලබන කවිකාරි රූ කිරුළ තරගාවලිය තෙවන වරටත් ඉදිරිපත් කිරීමට අප ආයතනය සූදානම්.. විවාහ වී සිටින ඔබටත් මේ සදහා සහභාගී වීමට අප අවස්ථාව සලසා ඇත.

අයදුම් කිරීම අද සිට

👑️ ඔබගේ මෑතකදී ලබාගත් ඡායාරූප දෙකක්, ඔබගේ නම, දුරකතන අංකය සහ වයස සමග පහත සදහන් අපගේ දුරකතන අංකය වෙත හැකි ඉක්මනින් whatsapp කරන්න.
👑️ වයස අවුරුදු 18 - 35 ත් අතර විවාහක ඔබ සැමට අයදුම් කිරීමේ අවස්ථාව

20/03/2021

පස්සර බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන්ට ලේ ( විශේෂයෙන් O නෙගටිව් ) අවශ්‍යවී ඇත.

හැකි ඉක්මනින් බදුල්ල ලේ බැංකුව සමග සම්බන්ධ වන්න 🙏

(උපුටා ගැනීමකි)
ACCIDENT_1ST ✔️

#කවිකාරි

02/02/2021

🙄මේක පුංචි තරගයක්.. මේ දවස්වල Fb එකේ උඩ පහළ යන බයික් දගයන්ට ඔන්න අපෙන් පුංචි තෑග්ගක්..🎁

කරන්න තියෙන්නෙ පොඩි දෙයක්..

❤️බයික් එකට ආදරය කරන ඔයා බයික් එකත් එක්ක ගත්ත ලස්සන photo📸 එකක් අපේ මේ අංකයට ඉක්මනට Whatsapp කරන්න.. 0755692206📲

👍 වැඩිම Like ගන්න බයික් දගයා තමයි 💑 තමයි ජයග්‍රහණය කරන්නෙ.
🎁පළවෙනි ස්ථානය ගන්න ඔයාට ඔයාගෙ ඒ ලස්සන photo එක මග් එකකට දාලා ඔයාට අපි දෙනවා ලස්සන මතක සටහනක් විදියට..

කැමති අය ඉක්මනට photo 📲 එකක් එවන්න.. අර තියෙන්නෙ අපේ number එක..📱📲
ඡායාරූප භාරගැනීම පෙබරවාරි 12න් අවසන් වේ.

Photos from Kavikari Productions's post 15/12/2020

👨‍👧👶❤️කවිකාරි online තොටිල්ල 2020❤️👶👨‍👦

තරග කොන්දේසි ✍🏾

❤️ තරගකරුවන්ගේ ඡායාරූප සදහා මනාප ලබාදෙන අය අපගේ Kavikari Productions නිල ෆේස්බුක් පිටුව Like කර තිබිය යුතුය. (Kavikari Productions Page)

❤️ ජයග්‍රාහකයින් තෝරනු ලබන්නේ වැඩිපුරම Likes 👍 ලබා ගන්නා ප්‍රමාණය අනුව පමණකි.(ප්‍රථම ස්ථානය පමණක් තෝරා ගන්නා බව කරුණාවෙන් සලකන්න)

❤️ Share කිරීම් සහ Comment කිරීම් ඕනෑම ප්‍රමාණයක් සිදු කල හැකිය.

මනාප ලබා ගැනීම දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.)

Main sponsor - Shape Of You Model Academy by Sineka Sriwarnasinghe
Organized by Kavikari Productions 😘

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo