Ceylon Beauty Vibes

Ceylon Beauty Vibes

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Beauty Vibes, Beauty, cosmetic & personal care, Colombo.

15/05/2026

💓මේ වැස්ස දවස් වල ඔයාගේ පොඩ්ඩගෙ ළග තියෙන්නම ඕනි දෙයක් 💓

🥳ඔන්න මිල තවත් අඩු කළා🥳

😍Kids rain coat😍

🚫පොඩ්ඩො වැස්සෙ තෙමිලා ලෙඩ වෙයි කියලා දැන් බය වෙන්න දෙයක් නෑ🚫

🌼ඔයාගේ පොඩ්ඩවත් වැස්සෙන් තෙමෙන්නෙ නැතුව ආරක්ශා කරගන්න මේ rain coat එකට පුළුවන්

🌼100% ජල කාන්දුවීම් වලින් තොරයි

🌼ආරක්ෂිත,මෘදු සහ පහසුවෙන් ඇදිය හැකි නිසා භාවිතය පහසුයි

😍එහෙනම් ඔයාගෙ පොඩ්ඩා පාසල් යනවිට, පිටත ක්‍රීඩා කරනකොට වැස්සෙන් ආරක්ෂා කරගන්න එක මෙයාට භාරදෙන්න😍

✅ඔයාගේ ඇනවුමත් අදම වෙන් කරගන්න

✅අපි ඔයාගෙ ඇනවුම ගෙදරටම delivery කරනවා

✅භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුළුවන්

✅ඇනවුම් කිරීම සදහා ඔයාගේ,
🌟නම
🌟ලිපිනය
🌟දුරකතන අංක 2ක්
🌟 අවශ්‍ය භාණ්ඩයේ photo එකක්
Inbox හෝ 0720871286 number එකට whatsApp කරන්න

🌻තවත් මේ වගේ නිශ්පාදන ගැන දැනගන්න අවශ්‍ය නම් අපේ page එක follow කරලා තියාගන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo