Dasun Marasinghe
# MY OFFICIAL PAGE #
• Politician | Actor
Change Your Thinking Change Your Life! Your Thoughts Create Your Reality.
04/02/2026
𝐇𝐚𝐩𝐩𝐲 77𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲! 🇱🇰
"දිනාගත් නිදහස අහිමි වන තත්ත්වයට ඇද දමා ඇති ශ්‍රී ලංකා රාජ්‍යය ඒ ඉරණමෙන් මුදවා ගැනීමට තාරුණ්‍ය පෙරට යමු!"
1815දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නිදහස ලැබුණේ 1948 දීය.අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමට ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව සියළු දෙනාම එක මවකගේ දරුවන්සේ කටයුතු කල ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය.
අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි. එමෙන්ම සම්ප්‍රදායික දේශපාලනයෙන් රට මුදවා ගෙන ශ්‍රී ලංකාව පරමාදර්ශී දේශපාලන වෙනසකට ගෙන යාමේ කාර්යභාරය තාරුණ්‍යයට පැවරී ඇත.
දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය
12/01/2026
𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘁𝗼 𝗮 𝘁𝗿𝘂𝗹𝘆 𝗚𝗿𝗲𝗮𝘁 𝗟𝗲𝗮𝗱𝗲𝗿!
Sajith Premadasa 🖤
12/05/2025
සබ්බ පාපස්ස අකරණං -කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං.
සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🤍
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය
#වෙසක්
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Colombo
01