Soba Ceylon
Soba Ceylon is a Collection of Ayurvedic Cosmetics, manufactured in Sri Lanka, which gives you the natural glow
25/01/2022
මුහුණ වගේම ඇඟටත් ස්වභාවික දීප්තියක්, රන්වන් පැහැයක් ලබාගැනීම තවදුරටත් හීනයක් නෙමෙයි.....
රන්වන් පැහැ දීප්තීමත් සමක් හිමිකරගන්න, Soba Ceylon වෙතින් හඳුන්වාදෙන, Kasthuri Care Body Oil
👉 සමට රන්වන් පැහැයක් ලබාදේ
👉 සමට ස්භාවික දීප්තියක් ලබාදේ
👉 සමෙහි අහිතකර තෙල් පාලනය කරයි
👉 සමෙහි අහිතකර වර්ණක ඉවත් කරයි
👉 සමට අහිතකර ආසාදන අවම කරයි
👉 හිරු කිරණෙන් වන අහිතකර බලපෑම් වළක්වයි
සමේ තෙතමනය ආරක්ෂා කරයි
🍀 කස්තුරි කහ
🌿 කුංකුම
🍀 සුදුහඳුන්
🌿 වැල්මදට
🍀 මුල්තාන් මිට්ටි
ඇතුලු ස්භාවික අමුද්‍රව්‍යය රැසක සුසංයෝගයකින්.
100%ක් දේශීය, විෂ රසායන නොමැති අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත
මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා
https://www.sobaceylon.lk/shop/
වෙත පිවිසෙන්න
076 36 86 287
Soba Ceylon official page එක ලයික් කරලම තියාගන්න
31/12/2021
May the New Year bring you warmth, love, and light to guide your path to a positive destination..
Happy New Year 2022
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 72, 2nd Floor, Welikada Plaza, Rajagiriya
Colombo
10100