Citizen X Core

Citizen X Core

Share

ජන අරගලයේ අරමුණු යතාර්ථයක් කරගනිමින්, සැබෑ බලය ජනතාව අතට ලබා ගැනිම සදහා එක්වූ ස්වාධීන පුරවැසි එකමුතුව

Photos from Citizen X Core's post 09/09/2025

Citizen X Core සංවිධානය මගින් පවත්වන ලද EmpowHer කාන්තා සවිබල ගැන්වීමේ වැඩමුලුවට සහභාගී වූවන් සදහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025/09/06 වන දින හොරණ නගර ශාලාවේදී පවත්වන ලදී.

එහි ප්‍රධාන ආරාධිත ව්‍යවසායිකාව ලෙස පැමිණ, වැඩමුලුවට සහභාගී වූ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාකයන්ට දැනුමින් මෙන්ම මාර්ගෝපදේශයෙන් සම්පත් දායකත්වය සැපයූ Lakshika Bridal Salon & Academy Pvt Ltd ආයතනයේ අධිපතිනි ලක්ෂිකා ගුණසේකර මහත්මියට සහ එම අවස්ථාවට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන තුසිත පෙරේරා මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවත්වන ලද මෙම බස්නාහිර පළාත් වැඩසටහන ව්‍යවසායකත්වය, සමාජ මාධ්‍ය ප්‍රචාරණය, මානසික සුවතාවය, නීතිය සහ කාන්තා අයිතිවාසිකම් යන මාතෘකා යටතේ පවත්වන ලද අතර පැමිණීමෙන් සහ මාර්ගගත ලෙස 300 ට අධික පිරිසක් සහභාගී විය.

මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට නන්අයුරින් සහයෝගය දැක්වූ සෑම සියලුදෙනාටම අපගේ ස්තුතිය.
🙏🏼❤️

12/05/2025

🙏🏼

Photos from Citizen X Core's post 08/03/2025

Happy Women’s Day!!
We are conducting a Women Empowerment Programme today 👩 👑

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo