Lead Power Solutions

Lead Power Solutions

Share

Lead Power Solution is proudly associated with the power and renewable energy sectors in Sri Lanka.

20/12/2025

Our Powering Performance At Varna Limited !

EPI Ci Industrial 200KVA by Lead Power Solutions (Pvt) Ltd.

Varna Limited වැනි සාර්ථක, විශ්වාසනීය බලශක්ති සැපයුමක් සදහා ඔබත් Lead Power Solutions අප හා එක්වන්න.

96% දක්වා උසස් කාර්යක්ෂමතාව හා 24/7 පැයෙහිම කාර්මික සහය සමගින්,

ලංකාවේ අංක එකේ විශ්වාසනීය බලශක්ති සැපයුම් ආයතනය !

Lead Power Solutions (Pvt) Ltd.
Email : [email protected]
Web : www.lead.lk
Address : No. 36/53, Edmonton Rd. Colombo 05.
Contact : (077) 926 9987
Whatsapp : 0777 189 169

18/11/2025

විදුලි බලය අස්ථාවර වූ විට, ඔබගේ සියලුම ව්‍යාපාරික ක්‍රියාවලි නවත්වනව ද?

තත්පරයකටවත් ඔබේ ව්‍යාපාරය නවත්වන්න එපා!
EPI Ci Industrial & Commercial UPS සමඟ අදම එකතු වෙන්න.

නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති යුරෝපීය නිෂ්පාදනයක් වන EPI Ci UPS,
1KVA සිට 2MVA දක්වා බල පරාසයක් සහිත කුඩා කාර්යාලයක සිට විශාල කර්මාන්තශාලාවක් දක්වා ඕනෑම පද්ධතියක් සඳහා සුදුසු විසඳුමක් !

මෙම UPS පද්ධති Lead Power Solutions අප විසින් ඔබට,
අවුරුදු 2 ක වගකීම් කාලයක්
හොදම යුරෝපීය තත්ත්වයක පද්ධති‍යක් සහ ඉහළ කාර්යක්ෂමතාවක්
නවීන තාක්ෂණය සහ පළපුරුදු සේවක මණ්ඩලයක් , සහ
24/7 පද්ධති ආරක්ෂාවක් ලබා දෙයි

ඔබේ කාර්මික ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රියාවලිය හෝ IT පද්ධති නොනැවතී පවත්වාගන්න,
EPI Ci UPS සමඟ අදම එකතුවන්න

විශ්වාසනීය බලය, නිරන්තර සේවාව, සහ දිගුකාලීන ආරක්ෂාව EPI Ci අපෙන්, ඔබට !

අදම සම්බන්ධ වන්න
Lead Power Solutions (Pvt) Ltd.
Email : [email protected]
Web : www.lead.lk
Address : No. 36/53, Edmonton Rd. Colombo 05.
Contact : (077) 926 9987
Whatsapp : 0777 189 169

10/11/2025

LARGESTAR VRLA බැටරි සමග විශ්වාසනීය බලශක්ති සැපයුම !

සුලු සැපයුම් සදහා 6V 4.5Ah සිට කාර්මික පරිසර සදහා 12V 200Ah දක්වා LARGESTAR විශ්වාසනීය සහ දිගු කාලීන බලශක්ති විසදුම් සපයන හොදම තෝරාගැනීමයි!

ඔබ LARGESTAR VRLA බැටරි තෝරාගත යුතු වන්නේ,
අප ඔබට,
අවුරුදු 2 ක වගකීම් කාලයක් ලබා දීම.
ශක්තිමත් hardware භාවිතා කර ශක්තිමක් නිමාවක් බැටරි වලට ලබා දී තිබීම
දිනපතා භාවිතයට පහසු වීම
UPS, Solar System වැනි භාවිත සඳහා සුදුසු ලෙස සකසා තිබීම .. වැනි ප්‍රතිලාභ රැසක් ලබා දී තිබීම හේතුවෙනි.

තවද, LARGESTAR විසින් අප ඔබට නිරන්තර සහ විශ්වාසනීය බලශක්ති ආරක්ෂාවක් ලබා දෙන්නෙමු.

ඔබගේ ගමන විශ්වාසනීය ලෙස ආරම්භ කරන්න.
අදම Lead Power Solutions හි LARGESTAR බැටරි සමග එක්වන්න.

ශ්‍රී ලංකාව පුරා ප්‍රවීණ බලශක්ති නිෂ්පාදකයා !
Lead Power Solutions (Pvt) Ltd.
Email : [email protected]
Web : www.lead.lk
Address : No. 36/53, Edmonton Rd. Colombo 05.
Contact : (077) 926 9987
Whatsapp : 0777 189 169

01/11/2025

Keep Your Power Running Without Worries!

Unexpected UPS breakdowns can halt your business

But No Worries !
with Lead Power Solutions, you’re always covered.

We provide UPS Breakdown & AMC Services across the Colombo area, starting with a free inspection to assess your system.

Our factory-certified engineers are available 24/7, ensuring your power backup is always reliable and your operations never stop.

Trust Lead Power Solutions (Pvt) Ltd. to keep your UPS systems in top condition because uninterrupted power is essential for every business.

Contact us:
Lead Power Solutions (Pvt) Ltd.
Email : [email protected]
Web : www.lead.lk
Address : No. 36/53, Edmonton Rd. Colombo 05.
Contact : (077) 926 9987
Whatsapp : 0777 189 169

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


36/53, Edmonton Road, Colombo 05
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00