Liya Fashion
♥️✨️ We make your dream dress with love ✨️♥️
📸✨ Throwing it back to one of the prettiest moments from last year..
Outfit by 👗 : Liya Fashion
゚viralシ
22/06/2026
පුංචි කාලේ හැමෝටම එක එක හීන තිබ්බට මගේ ලොකුම හීනය වුනේ සන්නාලියක් වීම..
💖😇
පුංචි දවස්වල තිබ්බ හීනය වෙනුවෙන් කාලය වෙන් කරන්න නම් පුලුවන් වුනේ ඉගෙනීම් කටයුතු ඔක්කොම ඉවර වුනාහෙන් පස්සෙ.. 🙂❤️
ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගත්ත නිසාම
කැප කරපු කාලය, මහන්සියේ තරමටම ලස්සන ඇඳුම් මහන්න පුලුවන් විදිහේ හැකියාවක් මට ලැබිලා තියෙනවා.. 💪🧿
පුංචි කාලේ හීන දැකපු දේ අද වෙද්දි සැබෑවක් වෙලා.. එකම අරමුණකට ඇබ්බැහි වුනාම කරන්න බැරි දෙයක් නෑ ඉතිං.. 🥰✨️🪬
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Modera
Colombo