Harsha Buddika

Harsha Buddika

Share

#Entrepreneur
#Business Coach

14/06/2025

මනුස්සයෙක්ට තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න කියලා දුන්නොත් ඒක නෙවෙන තැනට කියන්න ඒ මනුස්සයාට හේතු 1000ක් තියෙනවා. ඒ මනුස්සයාම කිසිම හේතුවක් නැතුව තව කෙනෙක් ගාව අවුරුදු 35ක් වැඩ කරනවා.

11/06/2025

those who risk, win

අපි හැමෝටම ජිවිතය දිනන්න ඕන කියන අදහස තියෙනවා, කෙනෙක් රෑකියාව තුලින්, තවත් කෙනෙක් ව්‍යාපාරය තුලින්,තවත් කෙනෙක් ක්‍රිඩාව තුලින් වගේම එවැනිම තවත් අදහස් තියෙන අය ලෝකයේ ඉන්න
පුලුවන්. මම ව්‍යාපාරය උපදේශකවරයෙක් මගේ ගාවට ඉගෙනගන්න එන පුද්ගලයන් ගෙන් තේරූමි ගත් එක දෙයක් තියෙනවා. ගොඩක් පුද්ගලයන් තමන් හිතනදේ සාර්ථක කරගන්න ආසයි. හැබැයි Risk එකක් ගන්න බයයි.කෙනෙක් ජිවිතේ Risk එකක් ගන්නේ නැහැ කියන්නේ එයා ජිවිතේ වැදගත්ම දේවල් ලගා කරගෙන නැහැ කියන එක. ලෝකෙට කියන්න කතාවක් නැහැ කියන එක. No Risk, No Story

Harsha Buddika
fans

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo