Winrich International

Winrich International

Share

Winrich International is one of the leading suppliers of hospitality goods in Sri Lanka

17/06/2026

හැමදාම කෑම වර්ග ගොඩක් හදද්දි පිටි මිශ්‍රණය එක ගානට සමානව තුනී කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි නේද?

මේ වගේ වැඩ තාමත් පරණ තාලෙට අතින් කරන්නේ නැතුව වැඩේ ලේසි කරගන්න ගමන් වෙලාවත් ඉතුරු කරගන්න Winrich අපෙන් අදම Dough Pastry Sheeter එකක් මිලදී ගන්න.

උසස් තත්ත්වයේ යන්ත්‍රොපකරණ ආකර්ෂණීය මිල ගණන් වලට, වසරක වගකීමක් සමඟ මිලදී ගැනීමට දැන්ම අමතන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

15/06/2026

අල කිලෝ තොග ගණන් ඉක්මනින්ම සුද්ද කරගන්න! 🥔

කාර්යබහුල Restaurant, Hotel හෝ Catering බිස්නස් එකක අල කිලෝ ගණන් අතින් සුද්ද කරන්න ගිහින් සේවකයන්ගේ කාලයයි, ඔබේ ශ්‍රම පිරිවැයයි හැමදාම නාස්ති වෙනවාද? Orders බාරගන්න ප්‍රමාද වෙනවාද? 🤦‍♂️

Winrich Potato Peeler සමඟින් ඔබේ මුළුතැන්ගෙයි Prep Work එක සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරගන්න! පැය ගණන් යන කම්මැලි වැඩේ විනාඩියෙන්, ඉතාමත් ඉක්මනින් ඉවර කරන්න.

🛡️ වසරක විශ්වාසනීය වගකීම සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව (After Sales Support) සමඟින්!

👉 ඔබේ ව්‍යාපාරයේ Kitchen Efficiency එක වැඩි කරගන්න, මැෂින් එකේ ක්‍රියාකාරීත්වය සජීවීව දැකබලා ගැනීමට (Live Demo) අදම අප අමතන්න.

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03

11/06/2026

පාන් ගෙඩියක් නූලටම, එකම ප්‍රමාණයට තත්පර 10න් පෙති කපාගන්න! 🍞🔪⏱️

තාමත් බේකරියේ හෝ කැෆේ එකේ පාන් ගෙඩි අතින් කපන්න ගිහින් වෙලාව නාස්ති වෙනවාද? පාන් පෙති එක එක සයිස් එකට කැපිලා පෙනුම නැති වෙනවාද? කුඩු වෙලා අපතේ යනවාද?

මෙන්න ඒ හැම ප්‍රශ්නයකටම තත්පර කිහිපයකින් විසඳුම් දෙන Commercial Bread Slicer යන්ත්‍රය දැන් Winrich International වෙතින්!

👉 ඔබේ බේකරියේ හෝ කැෆේ එකේ සේවාව 10X වේගවත් කරගන්න අදම අප අමතන්න!

📞 Hotline: 077 201 53 32

📍 Winrich International | Lucky Plaza, Colombo 03.

Want your hotel to be the top-listed Hotel in Kollupitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Lucky Plaza, No 70-18, Ground Floor, St Anthony’s Mawatha
Kollupitiya
00300