Kpopz LK
K-pop shop in Srilanka
ඔන්න ළමයි අපේ Jennie Unnie ගේ Birthday Giveaway එකේ Winner ව තේරුවා 🤗🖤🩷
ඔන්න ළමයි අපේ Jisoo Unnie ගේ Birthday එකේ Giveaway එකේ Winner ව තේරුවා. ☺️🖤🩷 පල්ලෙහා වීඩියෝ එකේ තෝරපු විදිහ දාල තියෙනවා.🤗 දුන්නෙ මොනවද කියල Winner ට Gift එක ගියාම පෙන්නන්නම්. ☺️
30/12/2023
Happy Birthday Kim Taehyung! 🎂🎉 ඔන්න අද තමා අපේ Taehyung ඔප්පගේ Birthday එක.💜 ඔයාලටත් පුලුවන් ලස්සනම ලස්සන Birthday Wish එකක් අපේ Taehyung ඔප්පට මේ පෝස්ට් එකේ දාන්න.😊
අපි එක්කෙනෙක්ව තෝරල අපි අපේ Taehyung ඔප්පගේ ලස්සනම ලස්සන පල්ලෙහා දාල තියෙන දිලිසෙන Cards සෙට් එක දෙනවා. 🤗💜
ඔන්න ළමයි අපේ ඊලග Give away එක ගෙනාවා.🤗 මේක ටිකක් විශේෂයි. මොකද අපි මේ Giveaway එකෙන් ඔයාලට දෙන්නේ ළග ළගම උපන්දිනය එන අපේ ජින් ඔප්පගේ Gift Pack එකක්.😍
අපි දෙන Gift pack එකේ මොනවද තියෙන්නේ කියල පල්ලෙහා වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. 🤗
අපි මේ Giveaway එකේ Winner කවුද කියල කියන්නේ December 4️⃣. ඒ කියන්නේ හරියටම අපේ ජින් ඔප්පාගේ උපන්දිනය දවසේ. 😉
කලින් වගේම තමයි මේ Give away එක දිනාගන්න ඔයාට කරන්න තියෙන්නේ,
🟩 අපේ Page එක Follow කරන්න
🟩 මේ පෝස්ට් එකට Like කරන්න
🟩 ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් මෙන්ශන් කරල Comment එකක් දාන්න. ( කැමති නම් 10 කට වැඩිය උනත් මෙන්ශන් කරන්න පුලුවන්)
🛑 පෝස්ට් එකට Like, Comment කරද්දි මතක ඇතුව ඔරිජිනල් පෝස්ට් එකට Like, Comment කරන්න. 🛑
උඩ කියපු දේවල් හරියටම කරපු අයගෙන් කෙනෙක්ව අපි තෝරල Give-Away එක දෙනවා. 😊
ඔන්න ළමයි Blackpink Give away එකේ Winner ව අපි තේරුවා.🤩🖤💗 ඔන්න දිනපු කෙනයි අපි තෝරපු විදිහයි පල්ලෙහා වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. 🤗
Give එක දිනපු කෙනාට Album Book එකයි එයාගෙ Bias Lisa ගේ Item සෙට් එකකුයි එවනවා. 😊🎁
Winner ට යවපු අනික් Items මොනවද කියල Winner ට Gift එක ලැබුනම අපි ඔයාලට පෙන්නන්නම් 😉
ඉස්සරහට ගේන්න ඉන්න Giveaway එක ටිකක් විශේෂයි. ලෑස්ති වෙලා ඉන්න ළමයි.🤗
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dematagoda
Colombo
00900