IELTS Academy
Language is the gate for enter the future.
01/03/2025
01/01/2023
2023 අලුත් අවුරුද්දේ රට යන game එක හරියට ගහන්න ඔබ සූදානම්ද?
ලැබුවා වූ 2023 වර්ෂය ඔබගේ රට යන සිහිනය සැබෑ වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
ඒ සිහිනය සිහිනයක් නොවී සැබෑවක් කරගන්න අවශ්‍ය මග පෙන්වීම කරන්න අප සූදානම්.
GET A HIGH BAND IN IELTS EXAM 2023
General & Academic
Class යන්න, course කරන්න වෙලාවක් නැති ඔයාට ඉතා පහසුවෙන් exam එකට ready වෙන්න තියන හොඳම සහ easyම ක්‍රමය තමයි මේක.
ඔයාට කරන්න තියෙන්නෙ,
Self Study Package එක Computer or Mobile Phone එකට insert කරගෙන දවසට පැය 2 ක් Study කරන්න විතරයි.
මේක හරියට කරොත් 2023 ජනවාරි මාසේ ඇතුළතම ඔයාගෙ Target band එකට යන්න පුලුවන් කියල අපි සහතික වෙනවා.
නිකන්ම නෙමෙයි අපි එහෙම කියන්නේ පසුගිය වර්ෂය පුරා අපට ලැබුන feedbacks එක්ක............................................................
📌පාඨමාලාවේ අන්තර්ගතය
This course includes :
✏️ 250 Recorded Lecture Videos
(Listening+Reading+Writing+Speaking)
✏️ Original Cambridge Books 1 - 16 (PDF)
✏️ All required Book and Notes ( PDF)
✏️ Original Cambridge Audio recording 1-16 (MP3)
✏️ Grammar Books
✏️ Audio Exercises
✏️ MP3 Articles
✏️ 50 Special Articles
✏️ 200 Model Essays
✏️ Past Question and Answer
✏️ Model Question and Answer
✏️ 250 Updated Mock Tests
✏️ Questions with Answers
✏️ Essential Vocabulary List
✏️ Lectures and PDFs for improve to special techniques............................................................
අධ්‍යයන කට්ටලය ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ
අධ්‍යයන කට්ටලය google drive ලෙස විනාඩි 5 ක් තුල ගෙන්වා ගැනීමට ඔබට වැය වන්නේ රු.2500/= පමණයි.
අධ්‍යයන කට්ටලය DVD කට්ටලයක් ලෙස නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ගාස්තුව 4000/= ක් වේ. ඒ සදහා
නම
ලිපිනය
දුරකථන අංකය
inbox හරහා අපවෙත එවන්න.
2023 වර්ෂයේ ඔබ වැය කරන ඔබේ පලමු මුදල මෙය මිලදී ගැනීම සදහා යොදවා ඔබේ රට යෑමේ සිහිනය සැබෑ කරගන්න.
ඔබට ජය! -"මේ ඔබ ජය ගන්නා වර්ෂයයි"
( IELTS Self Study Package වැඩි විස්තර දැනගැනීමට 0704612740 ට whatsapp message එකක් එවන්න..)
අපි IELTS Academy - " ශ්‍රී ලංකාවේ IELTS අධ්‍යාපනයේ ප්‍රමුඛයෝ"
Click here to claim your Sponsored Listing.
Website
Address
No 10
Colombo
1121