FusionFix Engineering

FusionFix Engineering

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FusionFix Engineering, Galle Road, Baddegama, Colombo.

Photos from Wu Lei's post 25/06/2023
08/04/2022

🟥Engineering Technology Online පන්තිය
🟥2022 Revision
🟥ආරම්භක දිනය 2022 අප්‍රේල් 10
පුනරීක්ෂණ මගින් සියලු නිර්දේශය සරලව.
0770288145/0715579314
B.Eng.Tech(Hon's) University of Ruhuna(UG)

05/04/2022

2021 අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණය සදහා පෙනී සිටින සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ සහ ඒ සදහා වැදගත් වන සිද්ධාන්ත ද නැවත පුනරීක්ෂණය කරන අපේ පන්තිය.

ක්ලාස් එකේ මොනවද කරන්නේ ?

※ මූලික ඉලෙක්ට්‍රොනික උපාංග හැඳින්වීමේ සිට සරලව ආරම්භය.
※ දෝලකය, දොලනේක්ෂය, බහුමානය, ඇතුළු උපාංග භාවිතය සාකච්චා කිරීම.
※ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වැදගත් වන තියරි කොටස් නැවත පැහැදිලි කිරීම. (ඊට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ද සමගින්)
※ පසුගිය වර්ෂවල උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම.(පේපර් එක සමග)
※ සිලබස් එකේ තියෙන එන්න පුළුවන් නමුත් දැනට ආපු නැති ප්‍රැක්ටිකල් ඊට අදාල ලෙස අනුමාන පේපර් ඇසුරින් සාකච්චා කිරීම.(ඊට
අදාල ප්‍රායෝගික පරීක්ෂණ ද සමගින්)
※විෂයට අදාලව ඕනෑම ගැටලුවක් ඇසිය හැකිවීම.
※සිසුන් අනුව කණ්ඩායම් ලෙස ඉගැන්වීම.

ඇයි මෙච්චර කලින් පටන් ගන්නේ ?

※විභාගෙට කලින් කරන්නන වැඩ ගොඩක් තියෙන නිසා.
※කලබලයක් නැතුව වැඩටික නිදහසේ කරන්න පුළුවන් නිසා.
※කටපාඩම් නොකර අවබෝදයෙන් ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් වෙන්නෝන නිසා.

කව්ද මේක කරන්නේ ?

※ ඔයාල වගේම ඉංජිනේරු තාක්ෂණවේදය හදාරලා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න අයිය කෙනෙක්.

කොහොමද සහභාගි වෙන්නේ ? සහ ක්ලාස් ෆී එක කීයද ?

※අපි වට්ස් ඇප් ගෘප් එකක් හදනවා. මේ ෆෝරම් එකෙන් ලියාපදිංචි වෙන අය දාල. ඊට පස්සේ 2022/04/10 වෙනිදා වෙනකන් කට්ට්ටියට සහභාගී වෙන්න පුළුවන් මේ ගූගල් ෆෝරම් එක හරහා. ඊට පස්සේ අපි ක්ලාස් එක පටන් ගන්න දිනය වේලාව ගෘප් එක මගින් දැනුම් දෙනවා.

ඉතුරු විස්තර ගෘප් එකේ කතා කරගමු. ඉලෙක්ට්‍රොනික් ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්නම ඕන අය විතරක් එන්න.

මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න

Google form : https://forms.gle/s6NL8F2G8dvxwLmr6

Want your business to be the top-listed Autos & Automotive Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle Road, Baddegama
Colombo