BooBoo

BooBoo

Share

මට වයස 22යි අදුර ගන්න ආස කෙනෙක් ඉන්නවද?

📚 O/Level ගොඩ දාගන්න ඕන අයට: සියලුම විෂයන්වල Notes එකම තැනකින්! 👇

ඔන්න නෝට්ස් ටික මගේ රත්තරන් නන්ගිලා මල්ලිලා, මේ අයියා ඉන්නකම් උබල බය වෙන්න එපා...!! 💯

හැම විෂයක්ම ආවරණය වන විදියට හදපු මේ Notes ටික අනිවාර්යයෙන්ම Save කරගන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න.ඔයා සාමාන්‍ය පෙළ නොකලට කමක් නෑ පොඩි එකෙ. ✊

🛑 පහළින් අවශ්‍ය විෂය තෝරාගන්න:

🎓 ප්‍රධාන විෂයන් (Main Subjects)

📍 ඉතිහාසය (History) 
▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1QAXZRjUuj_MP79e27p0501nXjbEo4iZO/view?usp=drive_link 
▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/16urhn8DzK72gJLRIll2MmHDA_VZaTRdU/view?usp=drive_link
                     https://drive.google.com/drive/folders/13ACyjyu9gHQVmJMCaTt2vaXEgDFhGUp2?usp=drive_link

📍 ගණිතය (Maths) 
▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1SD8qUq5lrpKhy_cuBYF4yqbqgnYoPrzX/view?usp=drive_link 
▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1tqTc5xbxX3okhcgzrwzQxUM53CuVMjql/view?usp=drive_link
                    https://drive.google.com/drive/folders/1ccS7uKaeu4Ni4oxfCL7bsA2BPIcDrGyy?usp=drive_link

📍 විද්‍යාව (Science) 
▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1tqTc5xbxX3okhcgzrwzQxUM53CuVMjql/view?usp=drive_link 
▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1jMobtS8g7zyj_tn7w4i1wy8l7InEnpqv/view?usp=drive_link

🎓 භාෂා හා සාහිත්‍යය (Languages)

📘 සිංහල සාහිත්‍ය: https://drive.google.com/file/d/1LHEwLN4OdvTZlXdZBkuEU-o4buaAJOKp/view?usp=drive_link 
📙 සිංහල ව්‍යාකරණ: https://drive.google.com/file/d/1SSo3igR36qoLy2TnOZKm-vcpDyEQQz-E/view?usp=drive_link 
🗣️ දෙවන බස (දෙමළ): https://drive.google.com/file/d/1EpAsLcekEwocfipHi4OgRPSz2oURhlyp/view?usp=drive_link 
                                  https://drive.google.com/drive/folders/1IqYNiO90_tGAXU1IAIr4Aw6f2vl2HKKR?usp=drive_link
🇬🇧 ඉංග්‍රීසි (English): https://drive.google.com/file/d/1FxMRO0_2CzLhhbS3phOSuc5bnnkYhs6s/view?usp=drive_link
                              https://drive.google.com/drive/folders/1OV85u5KqXmhUadl0pvTpgehAPRqJEP0K?usp=drive_link

🎓 ආගමික විෂයන් (Religion)

☸️ බුද්ධ ධර්මය: https://drive.google.com/file/d/12XGqMP6VYNjmAhP-vqkfQcXHqvpUId14/view?usp=drive_link 
✝️ ක්‍රිස්තියානි ධර්මය: https://drive.google.com/file/d/1wjFQWqXP29rla3rcIZ-SSHR8QWAZirED/view?usp=drive_link 
✝️ කතෝලික දහම: https://drive.google.com/file/d/1CTyd-kZtNfSmlU12spOENtI41LDPnT1a/view?usp=drive_link  
                             https://drive.google.com/drive/folders/11i-Qid2iiGgZRxWWIxJCe3_KJf91eyhH?usp=drive_link
🕉️ හින්දු දහම: https://drive.google.com/file/d/1hF7vs5Qy9j0hEfWtu-q6LH80Al7wmY7i/view?usp=drive_link 
☪️ ඉස්ලාම් දහම: https://drive.google.com/file/d/1Ah0XQkFE6R6RFcYKfJw9lTEZZ36xJIaS/view?usp=drive_link

🎓 කාණ්ඩ විෂයන් (Basket Subjects)

💻 ICT (තොරතුරු තාක්ෂණය): https://drive.google.com/file/d/1GvSZcaB8WkUj7Oeaaz5MQrDFYbQHYQek/view?usp=drive_link 
🌍 භූගෝල විද්‍යාව (Geography): https://drive.google.com/file/d/1X4a-MnHIyJ0AZQONyzPj8RfXrsKO8HR8/view?usp=drive_link
📈 ව්‍යාපාර හා ගිණුම්කරණය (Commerce): https://drive.google.com/file/d/1AboK7fk1Cl9dpN2sFAV7ce4G_oakxDp3/view?usp=drive_link 
🤝 පුරවැසි අධ්‍යාපනය (Civics): https://drive.google.com/file/d/1eo6vOsAJeO8kk0UlO8g63v_lLhbZSLAm/view?usp=drive_link 
🏃 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (Health): https://drive.google.com/file/d/1ZkYlp4RVrKBZ0uBWxXgYmJTFfp4XWusi/view?usp=drive_link
🌿 ඇග්‍රි - https://drive.google.com/drive/folders/1cNnFwaoJN6QWqvUYfpcTKn_nzsN4oEbG?usp=drive_link
හෝම් සයන්ස් : https://drive.google.com/drive/folders/1EIomihc6-nt4CpNFfHf7u7n0jdn3bBNK?usp=drive_link
Art : https://drive.google.com/drive/folders/18l31KSsiYwi_dhJMnQNZ5UCcJMAnXFQz?usp=drive_link
Dancing : https://drive.google.com/drive/folders/1X6nfaEves8oVEMWteUPToRVK2DFOoCQP?usp=drive_link
Drama : https://drive.google.com/drive/folders/1-APqMXkAFT3SjbfS7B603yAkXwn8j85f?usp=drive_link
Eastern Music : https://drive.google.com/drive/folders/1c_nd7VssHfqGTFjX4cjFTxxE4w-_hmUm?usp=drive_link

English Medium - https://drive.google.com/drive/folders/1lUPdlgSkMob_kVb4BX3ssByFqYDcBoxA

💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d
💚 වට්සැප් චැනල් එක:  https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
🌿 වට්සැප් Group 2...¡¡
https://chat.whatsapp.com/Cuf79Z5KVlwDTLqX9kf3mF...
🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
💙Telegram Link eka : https://t.me/notekokka (Group)
https://t.me/NoteKokka2 (Channel)�

#OL #OLevel #StudyNotes #Education #SriLanka #FreeDownload #PastPapers #ShortNotes 04/12/2025

📚 O/Level ගොඩ දාගන්න ඕන අයට: සියලුම විෂයන්වල Notes එකම තැනකින්! 👇 ඔන්න නෝට්ස් ටික මගේ රත්තරන් නන්ගිලා මල්ලිලා, මේ අයියා ඉන්නකම් උබල බය වෙන්න එපා...!! 💯 හැම විෂයක්ම ආවරණය වන විදියට හදපු මේ Notes ටික අනිවාර්යයෙන්ම Save කරගන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න.ඔයා සාමාන්‍ය පෙළ නොකලට කමක් නෑ පොඩි එකෙ. ✊ 🛑 පහළින් අවශ්‍ය විෂය තෝරාගන්න: 🎓 ප්‍රධාන විෂයන් (Main Subjects) 📍 ඉතිහාසය (History) ▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1QAXZRjUuj_MP79e27p0501nXjbEo4iZO/view?usp=drive_link ▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/16urhn8DzK72gJLRIll2MmHDA_VZaTRdU/view?usp=drive_link https://drive.google.com/drive/folders/13ACyjyu9gHQVmJMCaTt2vaXEgDFhGUp2?usp=drive_link 📍 ගණිතය (Maths) ▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1SD8qUq5lrpKhy_cuBYF4yqbqgnYoPrzX/view?usp=drive_link ▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1tqTc5xbxX3okhcgzrwzQxUM53CuVMjql/view?usp=drive_link https://drive.google.com/drive/folders/1ccS7uKaeu4Ni4oxfCL7bsA2BPIcDrGyy?usp=drive_link 📍 විද්‍යාව (Science) ▪️ 10 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1tqTc5xbxX3okhcgzrwzQxUM53CuVMjql/view?usp=drive_link ▪️ 11 ශ්‍රේණිය: https://drive.google.com/file/d/1jMobtS8g7zyj_tn7w4i1wy8l7InEnpqv/view?usp=drive_link 🎓 භාෂා හා සාහිත්‍යය (Languages) 📘 සිංහල සාහිත්‍ය: https://drive.google.com/file/d/1LHEwLN4OdvTZlXdZBkuEU-o4buaAJOKp/view?usp=drive_link 📙 සිංහල ව්‍යාකරණ: https://drive.google.com/file/d/1SSo3igR36qoLy2TnOZKm-vcpDyEQQz-E/view?usp=drive_link 🗣️ දෙවන බස (දෙමළ): https://drive.google.com/file/d/1EpAsLcekEwocfipHi4OgRPSz2oURhlyp/view?usp=drive_link https://drive.google.com/drive/folders/1IqYNiO90_tGAXU1IAIr4Aw6f2vl2HKKR?usp=drive_link 🇬🇧 ඉංග්‍රීසි (English): https://drive.google.com/file/d/1FxMRO0_2CzLhhbS3phOSuc5bnnkYhs6s/view?usp=drive_link https://drive.google.com/drive/folders/1OV85u5KqXmhUadl0pvTpgehAPRqJEP0K?usp=drive_link 🎓 ආගමික විෂයන් (Religion) ☸️ බුද්ධ ධර්මය: https://drive.google.com/file/d/12XGqMP6VYNjmAhP-vqkfQcXHqvpUId14/view?usp=drive_link ✝️ ක්‍රිස්තියානි ධර්මය: https://drive.google.com/file/d/1wjFQWqXP29rla3rcIZ-SSHR8QWAZirED/view?usp=drive_link ✝️ කතෝලික දහම: https://drive.google.com/file/d/1CTyd-kZtNfSmlU12spOENtI41LDPnT1a/view?usp=drive_link https://drive.google.com/drive/folders/11i-Qid2iiGgZRxWWIxJCe3_KJf91eyhH?usp=drive_link 🕉️ හින්දු දහම: https://drive.google.com/file/d/1hF7vs5Qy9j0hEfWtu-q6LH80Al7wmY7i/view?usp=drive_link ☪️ ඉස්ලාම් දහම: https://drive.google.com/file/d/1Ah0XQkFE6R6RFcYKfJw9lTEZZ36xJIaS/view?usp=drive_link 🎓 කාණ්ඩ විෂයන් (Basket Subjects) 💻 ICT (තොරතුරු තාක්ෂණය): https://drive.google.com/file/d/1GvSZcaB8WkUj7Oeaaz5MQrDFYbQHYQek/view?usp=drive_link 🌍 භූගෝල විද්‍යාව (Geography): https://drive.google.com/file/d/1X4a-MnHIyJ0AZQONyzPj8RfXrsKO8HR8/view?usp=drive_link 📈 ව්‍යාපාර හා ගිණුම්කරණය (Commerce): https://drive.google.com/file/d/1AboK7fk1Cl9dpN2sFAV7ce4G_oakxDp3/view?usp=drive_link 🤝 පුරවැසි අධ්‍යාපනය (Civics): https://drive.google.com/file/d/1eo6vOsAJeO8kk0UlO8g63v_lLhbZSLAm/view?usp=drive_link 🏃 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (Health): https://drive.google.com/file/d/1ZkYlp4RVrKBZ0uBWxXgYmJTFfp4XWusi/view?usp=drive_link 🌿 ඇග්‍රි - https://drive.google.com/drive/folders/1cNnFwaoJN6QWqvUYfpcTKn_nzsN4oEbG?usp=drive_link හෝම් සයන්ස් : https://drive.google.com/drive/folders/1EIomihc6-nt4CpNFfHf7u7n0jdn3bBNK?usp=drive_link Art : https://drive.google.com/drive/folders/18l31KSsiYwi_dhJMnQNZ5UCcJMAnXFQz?usp=drive_link Dancing : https://drive.google.com/drive/folders/1X6nfaEves8oVEMWteUPToRVK2DFOoCQP?usp=drive_link Drama : https://drive.google.com/drive/folders/1-APqMXkAFT3SjbfS7B603yAkXwn8j85f?usp=drive_link Eastern Music : https://drive.google.com/drive/folders/1c_nd7VssHfqGTFjX4cjFTxxE4w-_hmUm?usp=drive_link English Medium - https://drive.google.com/drive/folders/1lUPdlgSkMob_kVb4BX3ssByFqYDcBoxA 💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d 💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z 🌿 වට්සැප් Group 2...¡¡ https://chat.whatsapp.com/Cuf79Z5KVlwDTLqX9kf3mF... 🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=... ❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB 💙Telegram Link eka : https://t.me/notekokka (Group) https://t.me/NoteKokka2 (Channel)� #OL #OLevel #StudyNotes #Education #SriLanka #FreeDownload #PastPapers #ShortNotes

04/12/2025

🔴 | පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ හටගත් කාළගුණ තත්වයත් සමග ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව තුල ඇති වුණු ගංවතුර සහ නාය යෑම් නිසා සිදු වුණු ජීවිත හාණි.

Source - CNN, Reuters

04/12/2025

හොග්වර්ට්ස් මාළිගාව🏰මග්ල්වරුන්ට මේක පේන්නේ නැත්තේ ඇයි?

මග්ල් කෙනෙක් අහම්බෙන් හොග්වර්ට්ස් වෙත ළං වුණොත් එයාට ඇත්තටම පේන්නේ මොකක්ද?

ලෝකයේ තියෙන අතිවිශාලතම සහ අපූරුතම ගොඩනැගිලි වලින් එකක් වන හොග්වර්ට්ස් මායා පාසල (Hogwarts School of Witchcraft and Wizardry) පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ දුරස්ථ කඳුකර ප්‍රදේශයකයි. එතරම් විශාල ගොඩනැගිල්ලක් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හෙවත් මග්ල්වරුන්ගෙන් රහසිගතව තියාගන්නේ කොහොමද කියන එක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්.

හැරී පොටර් පොත්වල මේ සඳහා ඉතා පැහැදිලි විස්තරයක් තියෙනවා.

🛡️ බලවත් ආරක්ෂක මන්ත්‍ර!

හොග්වර්ට්ස් මාළිගාවට බලවත් "මග්ල්-වළක්වන මන්ත්‍ර" (Muggle-Repelling Charms) යොදලා තියෙනවා. මේවායේ අරමුණ දෙකකි:

මග්ල්වරුන්ව ඈත් කිරීම.

මාළිගාවේ සැබෑ ස්වරූපය සඟවා තැබීම.

🏚️ මග්ල්වරුන්ට පේන දර්ශනය

යම්කිසි මග්ල් කෙනෙක් අහම්බෙන් හොග්වර්ට්ස් මාළිගාව පිහිටි ප්‍රදේශයට ළං වුණොත්, ඔවුන්ට ඇත්තටම මාළිගාව හෝ ඒ අවට ඇති දැවැන්ත පිට්ටනි කිසිවක් පෙනෙන්නේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් දකින්නේ, ඉතාමත් පැරණි, දිරා ගිය, අබලන් වූ නටබුන් වූ බලකොටුවක් පමණයි.

ඒ වගේම, එම ස්ථානයේ අනතුරක් ඇති බවත්, ඇතුළු වීම සුදුසු නැති බවත්, එය ඉතාම "අනාරක්ෂිත" ස්ථානයක් බවත් සඳහන් කරන ලකුණක් හෝ පුවරුවක් ඔවුන්ට පෙනෙන්න සලස්වා තිබෙනවා. මේ නිසා කිසිම මග්ල් කෙනෙක් ඊට ළං වෙන්න උත්සාහ කරන්නේ නැහැ.

හර්මයිනි ග්‍රේන්ජර් මේ ගැන පැහැදිලි කළ ආකාරය

Harry Potter and the Goblet of Fire පොතේදී හර්මයිනි මේ ආරක්ෂක මන්ත්‍රය ගැන මෙහෙම පැහැදිලි කරනවා:

“It’s bewitched. If a Muggle looks at it, all they see is a mouldering old ruin with a sign over the entrance saying DANGER, DO NOT ENTER, UNSAFE.”

😱 නමුත්... හොග්වර්ට්ස් ඇතුළට ආපු එකම මග්ල් කෙනා කවුද?

හොග්වර්ට්ස් ආරක්ෂක මන්ත්‍ර කොච්චර බලවත් වුණත්, පොත්වල සඳහන් වෙන පරිදි ඉතිහාසයේ එකම එක් වතාවක් මග්ල්වරුන් කීපදෙනෙක් මාළිගාවට ඇතුළු වී තිබෙනවා.

මේ සිදුවීම වුණේ Harry Potter and the Chamber of Secrets පොතේදීයි. බාසිලිස්ක් විසින් මරා දමන ලද මග්ල්-බෝර්න් ශිෂ්‍යාවක් වන මෝනිං මර්ටල්ගේ දේහය රැගෙන යන්නට ඇගේ දෙමව්පියන් හොග්වර්ට්ස් වෙත පැමිණියා.

මෙයින් තහවුරු වෙන්නේ, හදිසි හෝ මරණීය අවස්ථාවකදී, විදුහල්පතිවරයාගේ හෝ ඉහළ බලධාරීන්ගේ විශේෂ අවසරය යටතේ, ආරක්ෂක මන්ත්‍රය තාවකාලිකව ඉවත් කරලා හෝ ඔවුන්ට පමණක් මාළිගාව පෙනෙන්න සලස්වලා මග්ල්වරුන්ට ඇතුල්වීමට අවස්ථාව දෙන බවයි. මෙය ඉතාම කණගාටුදායක සහ දුර්ලභ සිදුවීමක්!

💡 මේකේ වැදගත්කම

අතීතයේදී මග්ල්වරුන්ගෙන් මායාකරුවන්ට සහ මායාකාරියන්ට සිදුවූ හිංසා පීඩා නිසා, හොග්වර්ට්ස් ආරම්භ කළ ආදිකතෘවරුන් හතර දෙනාම තීරණය කළා මේ පාසල මුළුමනින්ම රහසිගතව තබන්න. මේ බලවත් ආරක්ෂක මන්ත්‍රය මඟින් අදටත් එම රහස ආරක්ෂා වෙනවා.

මායා ලෝකය පවත්වාගෙන යන්න මේ වගේ
සියුම් සහ බලවත් මන්ත්‍ර ඉතාම වැදගත්!

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


කොල්ලුපිටිය
Colombo