CSE Market watch
this page provides basic information about companies traded in colombo stock market (@CSE)
07/02/2022
මේ කොටස් වෙළද පොළ group එකේ member කෙනෙක් ගෙ post එහෙකට මම දාපු comment එකක් මීට දවස් දෙහෙකට කලින්.
explain කරන්න වෙලාවක් තිබුනේ නැහැ , ඒක explain කරලා message කීපයක් ආපු නිසා මේ post එක දාන්නෙ.
මේක පනින රිලවුන්ට ඉනිමං බදිනව වගේ වෙයිද දන්නෙ නැහැ.
ඔය equation එකෙන් කියවෙන්නෙ LOLC (LOCH ඇතුළුව ) ,LOFC company එකේ merge එකෙන් පස්සෙ අයිතිය percentage එකක් විදියට (ඔකේ අරන් තියෙන්නෙ ආසන්න අගයන් ).
ඒ කියන්නෙ CLC එක share එකකට LOFC share එකක් දුන්නොත් ,
N =1
LOLC (LOCH ) අයිතිය 95.72%
merge එකෙන් පස්සෙ මුළු (outstanding) shares 11Bn
CLC එක share එකකට LOFC share දෙකක් දුන්නොත් ,
N =2
LOLC (LOCH ) අයිතිය 96.52%
merge එකෙන් පස්සෙ මුළු (outstanding) shares 17Bn
මේ case එකේදි public shares 3.48% එකක් එනව ,
merge එකෙන් පස්සේ LOFC share එකක් 18/= ට trade උනත් free float cap එක එනව
=17x 3.48x 18/100 = 10.65 Bn (10Bn free float company එකක් )
ඒ කියන්නේ අන්තිම මොහෙතේ හරි LOFC යට ගෙනත් or CLC උඩට ගෙනිහින් හෝ දෙකම කරලා price ratio එක 1:2 හදන්න ඕන.
මේක නිකන් අදහසක් විතරයි,මෙහෙම කරන්න පුලුවන්ද කියල දන්නෙ නැහැ.
22/11/2021
LOCH සමාගම LOLC සමාගමෙන් කොටස් මිලදී ගත් නියම (සපල ) මිල ගණන්
LOFC =7.40
CLC =3.65
NIFL =12.61
07/11/2021
DIPD මේ quater එකේ මගේ estimation එක,
price ගැන නම් මුකුත් කියන්න බැහැ , ඒවා pure market dynamics.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo