Lakshan Hewage
VIDEO CLIPS/ MUSIC VIDEOS / NEWS/ CRICKET
09/05/2026
08/05/2026
හොරකම් කරල වංචාකරල කුඩු විකුණලා අපරාධ කරලා සල්ලි හොයල සැප විදින්න පුලුවන් පොඩි කාලයයි කියල හොඳට තේරුම් ගනිල්ල මේව කරන්න ඉන්න උන් හැමෝම.
02/05/2026
සුළු ගුළු හෙළ වෙද අසපුව නමින් හොර වෛද්‍යවරුන් ලෙස පෙනී ඉදිම්න් අහිංසක මිනිසුන් රවටන පුද්ගලයින් දෙදෙනෙකු තමයි මේ ඉන්නෙ. අවස්තා දෙකකදී ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මේ හොර ගුහාව ඇල්ලුවත් මේ දෙපළ දිගින් දිගටම මිනිසුන් රවටමින් මෙය කරගෙන යනවා.කරුණාකරල මිනිස්සුන්ව දැනුවත් කරන්න මේක ශෙයාර් කරල.
මේ හාමුදුරුවොත් සම්බන්ධ වෙලා තමයි මේ ව්‍යාපාරය ගෙන යන්නෙ.මෙම ගැහැනිය තමා වෛද්‍යවරයෙක් බව ඔප්පු කිරීමට ඉදිරිපත් කල සියලු ලේඛන කූට ලේඛන බවට තහවුරු උනා. පොලිසියටත් ආයුර්වේදය දෙපාර්තමේන්තුවත් රවටා නොමඟ යැවීමට ගත් උත්සහය මාධ්‍ය ඉදිරියේම අසුවිය. නමුත් තවදුරත් ප්‍රතිකාර කරන බවට මෙම හාමුදුරුවන් සමාජ ජාලවල post පල කරයි. අහිංසක මිනිසුන් බේරාගනිමු. හොරුන්ට අහුවෙන්න එපා.
#සුලුගුලුවෙහෙර
#සුළුගුළුවෙහෙර
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo