Mermaid's Choice

Mermaid's Choice

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mermaid's Choice, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Mermaid's Choice's post 10/09/2021

👉කොන්ඩය කැඩෙන එක තවම විසඳුනේ නැද්ද

විඩාවට පත් හිසකෙස් යථා තත්වයට පත් කිරීම සහ අලුත් කිරීමට හානි කරන ලකුණු 7 ක් සමඟ මෙම HairX වර්ග සටන් කරයි.
1. හිසකෙස් වියළි බව,
2. හිසකෙස් කැඩී යාම,
3. හිසකෙස් වල අග බෙදීම්,
4. හිසකෙස් දුර්වර්ණ වීම
5. හිසකෙස් දුර්වල වීම,
6. හිසකෙස් ඉක්මනින් ගැට ගැසීම,
7. හිසකෙස් පාලනය කළ නොහැකි බව
යන හේතූන් 7 ටම පිලියමක් මෙම පහත නිශ්පාදන 4 න් ලැබේ.
1. HairX Advanced Care Ultimate Repair Nourishing Shampoo
2. HairX Advanced Care Ultimate Repair Nourishing Conditioner
3. HairX Advanced Care Ultimate Repair Nourishing Split End Serum
4. HairX Advanced Care Ultimate Repair Nourishing Hair Mask
ඉතාමත් වියළි හිසකෙස් මයික්රෝ කෙරටින් සංයෝගය මගින් දිලිසෙන සහ නිරෝගී පෙනුමක් ඇති කරවන අතර හිසකෙස් වලට හානිවන හේතූන් 7 පුනර්ජීවනය කිරීමට සහ සටන් කිරීමට උපකාරී වේ.
ෆයිටොනූට් සහ මයික්රෝ කෙරටින් වල ශක්තියෙන් හිසකෙස් ආරක්ෂා කිරීමට සහ පුනර්ජීවනය කිරීමට සහ හිසකෙස් ඉතා සෞඛ්ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට මේ නිශ්පාදන උපකාරී වේ.
විශේෂ අඩුකල මිලකට..
දැන්ම ඇනවුම් කරන්න.
විශ්වාසයෙන් ඇනවුම් කරන්න..

09/09/2021
27/08/2021

😟ඔබේ බර වැඩිද❓
😢කෑම පාලනය කිරීමට අපහසුද❓
😥ව්‍යායාම වලින් ප්‍රතිඵල අඩුයි ද ❓
😓ඉදිරියට නෙරූ උදරය සහ අධි මේද ස්ථර නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවාද ❓

😍අපහසු ව්‍යායාම ,strict diet plans වලින් තොර ව සෞඛ්‍ය ආරක්ශිත ව නිදහසේ බර සහ බඩ අඩුකර ඇඟ හැඩකර ගනිමු.😍

අපි බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි සිරුරේ බර උසට සරිලන ප්‍රමාණයට වඩා වැඩිවීම. ඒ කියන්නේ ඔබේ BMI අගය 24ට වඩා වැඩියි.
මම හරි මහතයි. 😓අනේ..ඔයා මහත් වෙලා.😢
මේක මට හරි මානසික වදයක්.. 😥ආස දෙයක් කන්න බෑ.. කැමති ඇඳුමක් අඳින්න බෑ..😥
කෙට්ටු වෙන්න බෙහෙතක්වත් නැද්ද?🤔 මගේ ලෙඩත් වැඩිවෙලා..😰
මෙන්න මේ වගේ ප්‍රශ්න බොහෝදෙනෙකුට තියෙනවා..

සිරුරේ බර අඩුකර ගැනීම සඳහා ආරක්ෂිත සම්පූර්ණ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ නිශ්පාදිත මෙම අනගි ස්වාභාවික නිපැයුම ලොව පිළිගත් ස්වීඩන් සමාගමක් වන oriflame ආයතනය විසින් ඔබ වෙත තිළිණ කරයි.

මෙය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති අතර, STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔබ වෙත ලබාදේ.

වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන් . සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පැය ½ කට ප්‍රථම මෙය පානය කළ යුතුය.
මෙමඟින්,
😍 ආහාර රුචිය අඩුකරයි.
😍සිරුරට මේදය අවශෝෂණය කිරීම අඩුකරයි.
😍මාංශපේෂි වර්ධනය කරමින් අනවශ්‍ය මේදය දහනය කරයි.
😍ඉදිරියට නෙරූ උදරය සහ අධි මේද ස්ථර පාලනය කරයි.
😍 දෛනිකව ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරයි.
😍රසවත් ඉතා පෝෂණීය සුළු ආහාරයක් ලෙස ද භුක්ති විඳිය හැකියි
😍සිරුරට අවශ්‍ය පෝෂක, ප්‍රෝටීන, fiber වල සමබර සුසංයෝජනයක් ලබාදේ.

WELLNESS NATURAL BALANCE SHAKE මඟින් සිරුරේ බර අඩුවීම සායනිකව තහවුරු කර ඇති අතර අතුරු ආබාධ කිසිවක් නැත.
කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය ඔබේ ප්‍රධාන ආහාර වේල් අතරට දේහ බර පාලනය සඳහා එකතු කරගත හැකි හොඳ ම සෞඛ්‍ය සම්පන්න ආදේශක ආහාර වේලක් .

ජලය,කිරි හෝ සෝයා කිරි සමඟ මිශ්‍ර කරන විට උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ග්‍රෑම් 7.0 ක්, ආහාර තන්තු ග්‍රෑම් 1.6 ක් සහ එක් වේලක් තුළ කිලෝ කැලරි 71 ක් පමණක් ඔබේ සිරුරට ලබා දෙයි.
සුක්‍රොලෝස් අඩංගු නිසා ප්‍රණීත රසවත් පානයක් ඔබට මෙයින් සාදා ගන්න පුලුවන් .

😍රාත්‍රි ආහාර වේල සඳහා ආදේශකයක් ලෙස හෝ දිනකට 1-2 වතාවක් සුලු කෑමක් ලෙස භුක්ති විඳින්නටත් පුලුවන් .😍

16/08/2021

🟣 ඔබේ උදරය වැඩිද?🤔
🟣 සම එල්ලා වැටෙනවාද ?🤔
🟣 කෙතරම් ව්‍යායාම කළත් උදරය අඩු නැද්ද ?
🟣 සම ඇදීමෙන් ඇති වූ stretch marks තිබේද?
🔘ගෙල යට
🔘උදරය
🔘අත් යට
🔘කකුල් සහ ඉකිලි
ප්‍රදේශ ඇතුළු අනවශ්‍ය ලෙස මස්පිඩු වැඩි ඕනෑම ස්ථානයකට භාවිත කළ හැකිය...

💥💥 Optimals Body - Anti Cellulite Gel 💥💥

👉මාස 3ක් වැනි කාලයකින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගත හැකිය...දින 14කින් ප්‍රතිඵල ඇති වීම ආරම්භ කරයි...

👉නිසිලෙස සම්බාහනය කිරීම සදහා Roller ball massaging applicator ද සහිතයි.එමගින් මේදය කැටි ගැසීම වළකා සුමුදු සැහැල්ලු බවක් ලබා දේ...

👉සීසර් සැත්කමක තුවාලය සුව වූ පසු ද බාවිත කළ හැකිය.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo