BizCom Academy
Our desired vision is to show the correct guide to the beginners who like to earn money from online.
03/06/2022
eBay එපා වෙනකන් YouTube බලලා ලොකු ගනන් දීලා Course කරලා (බොරු ගොඩකුත් එක්ක😁) Basic Knowledge එක විතරක් ඉගෙනගෙන හදන හදන Accounts Suspend කරගන්නේ ඇයි. 😔
හරිම දේවල් ටික හරියටම ඉගෙනගෙන මේ වගේ Suspend නොවී Success වෙන්න ඔයාටත් පුලුවන් 😍
අපිත් එක්ක එකතු වෙන අයට නම් කිසි අවුලක් නැතුව අවුරුදු ගානක Experience එකත් එක්ක eBay Selling ඉගෙනගන්න පුලුවන්. 🤩
ඒ නිසා තවත් බොරුකාරයන්ට අසු නොවී හරියටම මේක ඉගෙනගෙන කරන්න කැමති නම් දැන්ම අපිට Call/ WhatsApp හෝ Message එකක් දෙන්න. 😎
Admin
Sasanka Anushanka
077 231 2094
WhatsApp - https://wa.me/message/WIXESTT2MPZ2E1
BizCom Academy
පොල්කටු විතරක් නෙමේ අපේ වටපිටාවේ තියෙන ගොඩක් දේවල් විකුණලා ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන් කියන එක ඔයා දැනගෙන හිටියද? 🤗
✅ මොනවද තව විකුනන්න පුලුවන්ද?
✅ විකුණලා හොයන සල්ලි ඇත්තටම අපේ අතට ගන්න පුලුවන්ද?
✅ මේක කරන්න මොනවද අපි ලග තියෙන්න ඕනේ?
✅ ඕන කෙනක්ට මේක කරන්න පුලුවන්ද?
ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ඔයාට මේ Video එක අවසානයේ දැනගන්න පුලුවන්. ඔයාටත් මේ වගේ සල්ලි හොයන්න ඕනේ නම් ඔයාටත් පුළුවන් අපේ eBay Selling Course එකට Join වෙලා හරියට ඉගෙනගෙන අපිත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න. 🥰
Course එකට Join වෙන්න විස්තර ඕන අය අපේ FB Page එකට හෝ WhatsApp එකට Message එකක් දාන්න. 😊
Admin
SaSanka Anushanka - 077 231 20 94
🔴 WhatsApp Link - wa.me/message/WIXESTT2MPZ2E1
🔴 FB Page - BizCom Academy
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo