SL Best Online Job
මෙය ලංකාවේ praivat university studiet කෙනෙක් විසින් පව
01/06/2021
BE YOUR OWN BOSS ❤️❤️✌️✌️
Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් හරි Skill එකක් තියෙන්න ඕන කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.
ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවා අපේ දැනුමත්, වසර 03ට වැඩි පලපුරුද්දත් යොදාගෙන ඔයාට හොද Skill එකක් හදාගෙන ඉහතින් Mention කරපු Platform එකක හෝ තමන්ට තනියම තමන්ගෙම Brand එකක් විදියට Develop කරගෙන ඉදිරියට යන්න පුලුවන් මාවතක්. ❤️
ඒ වගේම මේ වන විටත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඕනම කෙනෙක්ට Social Media සහ තමන්ගේම Platform එකක් හරහා ඔයාගේ Product & Services, market (Local/International) කරගන්නෙ කොහොමද කියන එකත් අපි මෙම පාඨමාලාව මගින් ආවරනය කරනවා.
# Course Content #
=================
*How to Create Business Websites
*How to Create E-Commerce Websites
*How to Create LMS Websites
*How to Start Your Own Brand
*How to Register your Business
*How to Start Drop Servicing or Drop Shipping Business Using Your Own Website
*Increase your Income through Affiliate Marketing
*Print On Demand (POD) Method
*How to Use Social Media Platforms to Generate Traffic & Branding
*Earn Extra Income through Social Media Marketing
*Search Engine Optimization (SEO)
*Fiverr Workshop
මෙය කා සඳහාද?
==========
🎯 විශ්ව විද්‍යාලය තුල අද්‍යාපනය ලබන ගමන් ඔබේ වියදම් ඔබ විසින්ම කළමනාකරණ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙල සහ උසස් පෙල නිමකර නිවසට වී සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අන්තර්ජාලය තුල තමන්ගේ දක්ෂතා අලෙවි කර Online Entrepreneur කෙනෙක් වීමට අදහස් කරගෙන සිටින අයෙකුට,
🎯 රැකියාවක් නොමැති, රැකියාවක් නිරත වුවත් නව ආදායම් මාර්ගයක් සාදා ගැනීමට අවශ්‍ය අයෙකුට හෝ නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට මේ සදහා සම්බන්ද විය හැකිය.
ඔබට තිබිය යුතු සුදුසුකම්
=======================
💪💪 මෙයට සහභාගි වීම සදහා ඔබට පරිගනකයක්, අන්තර්ජාල සම්බන්ද තාවක් තිබීම ප්‍රමානවත් වන අතර මේ සදහා පෙර දැනුමක් අවශ්‍ය නොවේ.
මේ Program එක සාර්ථකව නිමකරන හැමකෙනෙක්ගෙම Life එක මේ නිසා සම්පූර්ණයෙන්ම Change වෙන බවට සහතික විය හැකි අතර, Full time හෝ Part time මගින් මසකට උපයාගන්නා මුදල ඔබේ උත්සහය සහ කැපවීම මත තීරණය වේ. 💵💵
First Order එකෙන්ම Course Fee එක වගේ හතර ගුනයක් ලැබුනොත් මරු නේද? 😁 -
ඉතින් අපේ Course fee එක අපි හිතුව 75%ක් අඩු කරන්න. මේ වන විට රටේ පවතින අයහපත් තත්වය නිසා තමා එහෙම කරන්න ප්‍රදානම හේතුව. ඉතින් මේ Course fee එක මේ ගානට ලැබෙන්නෙ මේ මාසෙ සහ ලබන් මාසෙ විතරයි.
Course fee එක Rs 5 000/= යි. වාරික තුනක් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
පලමු වාරිකය = Rs 2 000/=
දෙවන වාරිකය = Rs 2 000/=
තුන්වන වාරිකය =Rs 1 000/=
වශයෙන් ගෙවිය හැක.
📱 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 0716383501
සැ.යු :- පාටමාලා ගාස්තු එකවැර ගෙවන විට social media පාටමාලාවක් සහ graphic design පාටමාලාවක් නොමිලේ හිමිවන බව ඔබට සතුටින් දැනුම් දෙමු. 😊😊😊
30/05/2021
අපි Fiverr ගැන විශේශ ලිපි කිහිපයක් මීට කලින් අරගෙන ආව. අදත් අපි විශේශ ලිපියක් ඔබ හමුවට අරගෙන එනව 😍😍😍
1️⃣Fiverr වැඩ කරන්න අපේ හැකියාව කොහොමද බලපාන්නෙ?
2️⃣Fiverr ලක්ශ ගනන් උපයන අය ඉන්නවද?
3️⃣ඔයාගෙ හැකියාවට Fiverr වල තැනක් තියෙයිද?
4️⃣හොද ආදායමකට යන්න නම් අපි Fiverr වල මොන වගේ Platform එකක්ද තෝරගන්න ඕනි?
5️⃣හැකියාවක් නැති ඔයාට හැකියාවක් සහිතව Fiverr හොදම platform එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙන දැනට ලංකාවේ හොදම online පාටමාලාව මොකක්ද?
ඉතින් මේ වගේ විශේශ කරුනු රැසක් අපේ මේ note එක හරහා සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව.❤️❤️
හරි අපි යමු අපේ පලවෙනි මාතෘකාවට. 🤩🤩
1️⃣Fiverr වැඩ කරන්න අපේ හැකියාව කොහොමද බලපාන්නෙ?
ඔව් ඔයාගෙ ඕනිම හැකියාවක් පාවිච්චි කරල වැඩ කරන්න පුලුවන්. මෙතෙන්දි ඔයා තෝරගන්න platform එක හා ඔයාගෙ හැකියාව විශේශෙන්ම බලපානව. 😍 සමහර විට ඔයා තෝරගන්න platform ඒකේ වැඩ කරන්න ඔයා මොකක් හරි පාටමාලාවක් හදාරන්න ඇති. ඒත් ඔයාට පාටමාලාවක් හැදෑරුව පමනින් fiverr වැඩ කරන්න බෑ. 😥😥
👇👇
(Example :- ඔයා graphic design course එකක් කරල business card හදන්න දන්නවා කියල හිතමුකො. ඒත් ඔයාට එන පලවෙනි ඕඩර් එක ලැබුනම අපේ customer ට ගැලපෙන විදිහට design එක කරගන්න බැරි උනොත් ඔයා එතනින් කැපෙන්ව. ඉතින් මේ ඔයාට එන පලවෙනි ඕඩර් එකෙන්ම ඔයා කැපුනොත් මේ විදිහට ඔයාට fiverr ආපහු ඕඩර් නොලැබෙන්න ඉඩ තියෙනව.😥😥)
ඉතින් මෙ හේතුව නිසා තමා අපේ online පාටමාලාවෙ life time help එක ලැබෙන්නෙ.
ඉතින් fiverr දිගු ගමනක් යන්න කැමති ඔබට පුලුවන් අපත් සමග එකතු වන්න. ❤️❤️
හරි අපි යමු අපේ දෙවෙනි මාතෘකාවට. 🤩🤩
2️⃣Fiverr ලක්ශ ගනන් උපයන අය ඉන්නවද?
ඔව් පුලුවන් මේ වන විට fiverr වලින් පුන්චියට පටන් අරන් ටික ටික දියුනු වෙලා එන oder ප්‍රමානය තනිව කර ගන්න බැරුව company පවා දාගෙන fiverr කරන මිනිස්සු ඕනි තරම් ඉන්නව.😍🤩 Youtube එකේ වගේම facebook එකේ උනත් ඔයාට ටිකක් හොයල බැලුවොත් මේ වගේ අය ඕනි තරම් හොයාගන්න පුලුවන්. හැබැයි හොදට මතක තියාගන්න ඔයාට දියුනු වෙන්න නම් ඔයා තෝරගන්න platform එකේ
ඔයාගෙ නම brand එකක් වෙන තරමටම ඔයගෙ හැකියාව තියෙන්න ඕනි. 😎😎
සමහර විට ඔයා තෝරගන්න platform එකේ වැඩ කරන්න ඔයා හදාරපු පාටමාලාවෙන් life time සපෝට් එක ලැබෙනවනම් ඒක ඔයාලට මේ වගේ ලොකු තැනකට එන්න ලොකුම හයියක් වෙනව. ❤️❤️ ඉතින් අපි දෙන online පටමාලාවෙත් ඔයාලට life time help එකක් අපෙන් ඔයාට අනිවාරෙන් ලැබෙනව. 😍😍
හරි අපි යමු අපේ තුන්වෙනි මාතෘකාවට.🤩🤩
3️⃣ඔයාගෙ හැකියාවට Fiverr වල තැනක් තියෙයිද?
video editing , audio editing , graphic designing , web development , article writing , data entry වගේ ඕනෑම සේවාවක් මේකෙන් ලබා ගන්න සහ අලෙවි කරන්න පුළුවන්.😎😎 මම මේ කියපු ටික විතරක්ම නෙවෙයි තව ඕනෑ තරම් සේවා මේකෙ තියෙනවා.😊😊 කොටින්ම කිඋවොත් මිලියන ගනනක් සේවාවන් මේ Fiverr හි ඇතුලත් වෙනව.😮😮ඉතින් අපි කතාවටත් අහල තියෙනවනෙ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සපත කියල. ඉතින් මේ මිලියන ගනනක් සේවා තියෙන freelance වෙබ් අඩවියක ඔයාටත් වැඩ කරන්න මොකක් හරි එක platform එකක් තියෙන්න පුලුවන්. ඉතින් ඔයාට තියෙන්නෙ මේ මිලියන ගනනක් platform වලින් ඔයාගෙ හැකියාවට ගැලපෙන නිවැරදි platform එක නිවැරදිව තෝරගන්න එක විතරයි. 😊😊
එහෙම හැකියාවක් නැත්තන් ඔයාට පුලුවන් අපේ online පාටමාලාවට සම්බන්ද වෙලා ඔයාගේම brand එකක් හදාගෙන web design කියන platform එක යටතේ fiverr කරන්න. 😎😎😎
හරි අපි යමු අපේ සිව්වෙනි මාතෘකාවට. 🤩🤩
4️⃣හොද ආදායමකට යන්න නම් අපි Fiverr වල මොන වගේ Platform එකක්ද තෝරගන්න ඕනි?
හොද ආදායමකට යන්නනම් ඔයා තෝරගන්න platform එක විශේෂයෙන් බලපානවා. අපි පොඩි උදාහරනයක් අරගෙනම මේ ගැන කතා කරමු. එතකොට ඔයාට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. 😎😎😊😊
(Example :- ඔයාට logo design platform එකෙන් fiverr කරනවනම් ඔයාට එක oder එකකින් උපරිම ලාබය Rs 4000/= ක් පමන වෙනව. 😍😍 එහෙම නැත්තන් අපි හිතමු later typing platform එකෙන් Fiverr කරනවනම් ඔයාට එක oder එකකින්
Rs 900/= ක් වගේ තමා ලැබෙන්නෙ. 😍😍එතකොට ඔයා logo design කරල පුත්ගලයෙක් එක oder එකකින් හොයන ගාන typing වලින් හොයන්න නම් oder හතරක් හදන්න ඕනි. ඒත් ඔයා oder හතරක් හදල
Rs 4 000/= ක් හොයනකොට logo designer කෙනෙක් oder හතරක් කරල Rs 16 000/=කට වඩා වැඩි ගානක් හොයල. 😈😈 එතකොට ඔයා අපේ course එක කරල fiverr කරනව නම් එක oder එකකින් Rs 25 000/=ක් ලැබෙනව. Oder හතරක් කරොත් මාසෙට ලක්ශයක් හොයල. 😍😍😍 සහ ඔයා කරන හැම oder එකකින්ම life time මුදල් ලැබෙනව.)
දැන් අපි හිතනව ඔයා තෝරගන්න platform එකේ වටිනාකම ඔයාට තේරෙන්න ඇති කියල
😍❤️
හරි අපි යමු අපේ පස් වෙනි මාතෘකාවට. 🤩🤩
5️⃣හැකියාවක් නැති ඔයාට හැකියාවක් සහිතව Fiverr හොදම platform එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙන දැනට ලංකාවේ හොදම online පාටමාලාව මොකක්ද?
පල්ලෙහා තියෙන link එක ටච් කරල අපේ පාටමාලාව ගැන විස්තර බලාගන්න පුලුවන් දැන් ඔයාට. එහෙම නැත්තන් අපිට inbox message එකක් දාන්න අපි විස්තර ලබාදෙන්නම්. 😉😉
ඉතින් අපි හිතනව අද අපි අරගෙන ආව note එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියල සහ අපෙත් එක්ක එකතු වෙලා ඔයාගෙ අනාගතේ සැලසුම් කරයි කියල. ❤️❤️
BE YOUR OWN BOSS❤️❤️💪💪
රැකියාවට එහා නිදහස් ආදායමක් ලබන්න කැමති ඔබ වෙනුවෙන්මයි😎😎
අපේ ONLINE පාටමාලාව ගැන විස්තර ලබාගන්න පල්ලෙහා LINK එක මත ටච් කරන්න. 😎😎💪💪❤️❤️
https://www.facebook.com/102218355268337/posts/131919052298267/
23/05/2021
Fiverr / upwork / freelance / people per house වගේ platform වල වැඩ කරලා මුදල් උපයන්න කැමති ඔයාල වෙනුවෙන් අපේ පාටමාලාව දිනෙන් දින update වන බව මේ වන විටත් නොරහසකි. 😎😎😎❤️❤️❤️
ඔන්න ඉතින් අපි අද අරගෙන ආවා ඉතා වටිනා Fiverr ebook තුනක්. 😍😍 අපි දැන් මේ ebook තුනේ අන්තර් ගතයන් ගැන වෙන වෙනම කතා කරමු.😈😈
1️⃣පලවෙනි පොත:- Fiverr සිංහළෙන්.
මේ පොතේ අන්තර් ගත වෙන දේ නම් කවුරුවත් වැඩිය හොයන්නෙ නැති දෙයක්.
අපි මේකෙ අන්තර්ගත මාතෘකා කිහිපයක් බලමු.
1. මොකක්ද මේ Fiverr?
2. Fiverr හි මව් සමාගම කුමක්ද?
3. ඇයි මේ වගේ සයිට් එකක් හැදුවෙ?
4. ඕනිම කෙනෙක්ට වැඩ කරන්න පුලුවන්ද?
5. මේකෙ ඔයාට වැඩ කරන්න පුලුවන් platform කොච්චර තියෙනවද?
6. ඔයාගෙ හැකියාවට මේකෙ මොන වගේ තැනක්ද?
ඔබගේ දැනුමට ඉතා වටිනා මේ වගේ කරුනු රැසක් එකට එකතු කරලා තමා මේ ebook එක හදල තියෙන්නෙ. 😊😊 හරි එහෙනම් අපි යමු ඊලග ebook එකට 😍😍
2️⃣දෙවෙනි පොත:- හැකියාවෙන් උපයමු Fiverr
මේ පොත තමා ඔයාට ලැබෙන වැදගත්ම පොත.😍😍 හරි එහෙනම් අපි මේ පොතේ අන්තර්ගත මාතෘකා කිහිපයක් බලලම මේ පොත ගැන කතා කරමු. 😎😎
1. නිවැරදිව fiverr account එක හදමු
2. නිවැරදිව gig එක හදමු
3. Oder එක නිවැරදිව deliver කරමු
4. නිවැරදිව අපේ සල්ලි PayPal එකට ගමු.
5. Fiverr Revenue Card එකට සල්ලි දාගන්න කැමතිද?
මේ වගේ විශේශම කරනු රැසක් එකට එකතු කරල තමා මේ ebook එක හදල තියෙන්නෙ. 🤩 හුගාක් අයට හැකියාව තිබ්බට gig එක හදාගන්න දන්නෙ නෑ. 🤔🤔 තවත් සමහරක් අය PayPal එකට සල්ලි දාගන්න දන්නෙ නෑ. 🤔🤔 අපි ඒ වගේ අය වෙනුවෙන් තමා මේ පොත හදල තියෙන්නෙ. 😎😎 ඒ කියන්නෙ කෙටියෙන්ම කියනවනම් ඔයා Fiverr account එක හදල පලවෙනි oder එක් delivery කරල
ඔයා කරපු oder එකේ සල්ලි අතට එනකල්ම ඔයාට අවශ්‍ය කරන හැම දැනුමක්ම මේ පොතේ අන්තර්ගත වෙනව. 😍😍 හරි එහෙනම් අපි යමු ඊලග ebook එකට 😊😊😊
3️⃣තුන්වෙනි පොත:- නොහැකියාව හැකියාව කරගෙන උපයමු-Fiverr
මේ පොතෙ හදල තියෙන්නෙ වටිනා Drop service 24ක් එකට එකතු කරලා. 😍😍
Drop service කියන්නෙ ඔයාට හැකියාවක් තිබුනත් නැතත් අනික් අයගෙ හැකියාවල් පාවිච්චි කරල ඔයාට මුදල් උපයන්න පුලුවන්
ක්‍රමයක්. ❤️❤️ අපි මීට කලින් Drop service ගැන පැහැදිලි ලිපියක් දාල තියෙනව ඔයාට පල්ලෙහා link එක click කරල ඒ ලිපිය කියවන්න පුලුවන්. 😊😊😊
ඉතින් මේ වටිනා පොත් තුන නොමිලේ තමා ඔයාට ලැබෙන්නෙ. මේවගේ වටිනා පොත් තුනක් නිකන් මේ කාලෙ හැටියට නිදන් වදුලක් හා සමානයි නේද. 😍😍😍🤩🤩🤩
BE YOUR OWN BOSS ❤️❤️✌️✌️
Drop Service ගැන දැනගන්න පල්ලෙහා link එක මත ටච් කරන්න.
https://www.facebook.com/102218355268337/posts/141403371349835/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Colombo