Reject the CyberBully
Delete cyber bullying, don’t write it, don’t forward it
17/07/2022
අන්තර්ජාල ක්‍රීඩාවන්හි යෙදීමේ වැඩි නැඹුරුතාවක් සමග පුද්ගලයින් ඒවායෙහි අනෙක් පුද්ගලයින්ට කරදර කිරීමේ වැඩි නැඹුරුතාවයක්ද දැකිය හැකිය. අන්තර්ජාල ක්‍රීඩාවන්හි සිදුවන මෙවැනි හිරිහැර කිරීම් අවම කිරීම සඳහා පුද්ගලයන් විසින් විවිධ දේ සිදු කළ හැකිය. මෙවැනි දෑ සිදු කළ නමුත්, එවැනි හිරිහැර කිරීම් සම්පූර්ණයෙන්ම නවතාලිය නොහැකි නමුත් ඒවා යම් ප්‍රමාණයකට සීමා කිරීමට අපට හැකිවේ.
එන්න අප හා එක් වී සයිබර් බුලීන් (cyberbullying) පිටුදැකීමටත් එමගින් සිදුවන්නාවූ හානිය අවම වන පරිදි කටයුතු කිරීමටත් දැනගනිමු.
Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Colombo