OneClick Shopping
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OneClick Shopping, colombo, Colombo.
02/04/2021
පිරිපුන් රැවුලක් ඉක්මනින් වවන්න මෙන්ම තියෙන රැවුල පිලිවෙලකට වවාගන්න Original Immetee Beard Growth Oil ❤️ එකත් එක්ක Aichun Beauty Beard Growth Shampoo එක මිල දී ගන්න ..
💬Immetee නිශ්පාදනයක් වන Beard Growth Oil එකත් එක්ක Aichun Beauty Beard Growth Shampoo භාවිතා කර පිරිපුන් රැවුලක් ඉක්මනින් ලබා ගත හැකිය.
💬ප්‍රතිඵල ඇත්තෙන්ම විශ්මය ජනකයි.
අතුරු ආබාධ කිසිවක් නැත.
💬Immetee Beard Growth Oil එක දිනකට දෙවරක් උදේ හවසආලේප කොට පිරිමදින්න.
💬Aichun Beard Growth Shampoo එක නාන අවස්තාවේ දී රැවුල ට හොදින් සෝදන්න.
මෙම නිෂ්පාදනයන් වෙළෙඳපොළේ අනිකුත් බාල නිෂ්පාදන මෙන් නොව මෙය 100% ක් ම ලොව පුරා පාරිභෝගිකයන් විසින් ප්‍රතිඵල තහවුරු කරන ලද නිෂ්පාදනයන් සංයෝගයක් වේ.
රැවුලට Immetee Beard Oil එකයි Aichun Beauty Beard Shampoo එකයි 02ම රු 2500/=.
Immetee Beard Oil - රු 1990/=
Beard Shampoo - රු 1224/=
02ටම රු 3214/= ක් දෙන වේලේ 02ම 2500/= ට ගන්න Webmart වෙතින්.
❤️Fill Your Bag With Beard Comb
💸මාසයක් තුල ප්‍රතිඵල නැතිනම් මුදල් ආපසු ලබා දීමට සහතික වේ.
ඇණවුම් කිරීමට Send Message Button එක Click කරන්න.
ඔබගේ
👉Name
👉Address
👉City
👉Telephone Number එවන්න.
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
☎️ 0702636036
30/03/2021
සම අශ්‍රිත රෝග ගනනාවකට සුවය සදන ජනාධිපති සම්මාන🏆ලබාගත් ශ්‍රී ලංකා ආයුර්වේද සභාවේ අනුමැතියලත් 🥇දේශීය අයුර්වේද සත්කාරය 100% ස්වාභාවික අයුර්වේද ගුණ සපිරි එකම නිශ්පාදනය TOTAL SKIN PASTE
🌱පොතුකබර (Psoriasis)
🌱දද, කුෂ්ට (Rashes)
🌱එක්සිමා (Eczema)
🌱කුරුලෑ (Pimples)
🌱ළප කැළල් (Markes)
🌱පාද ඉරි තැලීම් (Creacks)
මෙම සියළුම චර්ම රෝග සඳහා ඉතා යෝග්‍ය විසදුමකි ආයුර්වේද,යූනානි, සහ පාරම්පරික වෙදකම් මඟින් පූර්ණ සුවය ලැබීමට මෙය උපයෝගී කරගත හැක මෙය ශ්‍රිලංකා අයුර්වේද සභාවේ නිර්දෙශිත නිශ්පාදනයකි.......
ඔබගේ සමේ ඕනෑම රෝගයක් සදහා ඉතාමත් හොද නිශ්පාදනයකි දින 21ක් වැනි සුළු කාලයකින් හොද ප්‍රථිපල ලබාගත හැක
100% Orginal. Total skin paste නමින්ම ඉල්ලන්න.
හදුන්වාදෙන මිල රු 1799/=
දැන් ඔබට ගෙදරටම , ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය......
ලැබුණ පසු මුදල් ගෙවන්න. ( Cash on Delivery )
ඩිලිවරි කරගන්න නම්.....
🎈නම
🎈ලිපිනය
🎈දිස්ත්‍රික්කය
🎈දුරකථන අංකය
🎈භාණ්ඩයේ නම හෝ අංකය (item code) .......මෙම විස්තර ටික අපට එවන්න.........
වැඩි විස්තර සදහා,
Call / Whatsapp
070 26 36 0 36
15/03/2021
FROZEN COLLAGEN WHITENING LOTION 2 IN 1
Special Offer - Rs.1490/=
Capsule භාවිතා කිරීමට අකමැති ඔබට මෙන්ම ගර්භණී සහ කිරි දෙන මව්වරුන් ට උවද අතුරු ආබාධ නොමැතිව පැහැපත් සුදු පැහැති සමක් ඉක්මනින් ලබා ගැනීමට ඔබට භාවිතා කල හැක.
😍Cash back guarant and results 100% guarant
GLUTATHION සහ COLLAGEN අඩංගු තායිලන්තයේ නිෂ්පාදිත ලෝක වෙළඳපලේ පවතින හොඳම නිෂ්පාදනයක් වන FROZEN COLLAGEN WHITENING LOTION 2 IN 1 ඔබේ මුළු සිරුරම 10 ගුණයකින් එක හා සමානව පැහැපත් කරයි. හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරයි. ඉතාමත් සිනිදු , සමට හොඳින් අලේප කළ හැකි , සමට හොදින් අවශෝෂණය වන Body Lotion එකක් වන මෙම නිස්පාදනය ලෝක තත්ව සහතිකයන් වන FDA, GMP, ISO තත්ව සහතිකයන් ලබා ඇත. ඔබට කිසිදු ආකාරයක සැකයකින් තොරව භාවිතා කළ හැකි ආරක්ෂිත, ඉතාමත් සිනිදු , සමට හොඳින් අලේප කළ හැකි , සමට හොදින් අවශෝෂණය වන Body Lotion එකකි.
✅Nourishes skin to be radiant
✅Reduces melasmas, freckles, and dark spots
✅Reduces acne
✅Nurtures nails and hair to be healthy
✅Promotes skin to be moisturized and smooth
✅Frozen Collagen LOTION+ Whitening 2in1
✅Anti-aging, whitening & anti acne
✅Composed of Fish Collagen, Glutathione and Vitamin E
✅Brightens skin and gives a fair and pinkish complexion
🎯 වැඩි විස්තර සදහා 📩 Send Message බොත්තම ඔබා Inbox එන්න, අමතන්න.
0702636036 (Call, Whatsapp)
දිවයින පුරා බෙදාහැරීම 🛵
භාණ්ඩ ඔබේ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න. නිවසටම ගෙන්වා ගැනීමට 👇
👉Name
👉Address
👉City
👉Telephone number
👉Item name INBOX කරන්න...
Frozen Collagen Whitening Face & Body Lotion - 100% Guaranted
01/03/2021
❤️For a "SPOTLESS" Skin❤️
( For any Scars, Acnes, Hyperpigmentations and Dark Spots )
මැහුම් කැලැල් හා තුවාල කැලැල් නිසා වේදනා විදපු කාලේ සදහටම ඉවරයි.
ගැහැනු පිරිමි දෙපක්ෂය ට ...
මෙන්න කැලැල් ප්‍රශ්නෙට හරියන එකම විසදුම.
වෙළෙඳපොළේ ඇති අනුකරණ වලට රැවටුන කාලේ ඉවරයි. සියලුම කැලැල් මාසයෙන් නැතිකරනවා.
❤️මේක මැජික් එකක් නෙමෙයි ඇත්තක්.❤️
එසේම Original "The Ordinary" Serum එක මගින් ඔබගේ,
👉මැහුම් කැළැල් මකා දමයි.
👉දරුවන් ලැබීම නිසා උදර ප්රදේශයේ ඇති වන කැළැල් මකා දමයි.
👉කුරුලෑ ලප කැළැල් මකා දමයි.
👉තුවාල කැළැල් මකා දමයි.
👉ශල්යකර්ම නිසා ඇතිවන කැළැල් මකා දමයි.
👉කුරුලෑ සුව කරයි.
👉පිලිස්සුනු කැළැල් මකා දමයි.
👉Hyper Pigmentation
👉Dark Spots
ආදී ඔබගේ මෙකි නොකී සැම කැළලක්ම සදහටම නැති කරනවා මාස 01ක් වැනි සුළු කාලයකින්.
100% Orginal. "The Ordinary" Brand එකෙන්ම ඉල්ලන්න.
හදුන්වාදෙන මිල රු 2500/=
දැන් ඔබට ගෙදරටම , ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න. ( Cash on Delivery )
ඩිලිවරි කරගන්න නම්,
👉නම
👉ලිපිනය
👉දිස්ත්‍රික්කය
👉දුරකථන අංකය
👉භාණ්ඩයේ නම හෝ අංකය (item code)
විස්තර ටික අපට එවන්න.
වැඩි විස්තර සදහා,
Call / Whatsapp 0702636036
09/12/2020
කනට අමිහිරි ඝෝෂාකාරී ශබ්දයකින් යුක්ත අඩු ප්‍රමිතියෙන් යුතු Headphone🎧 නිසා නිදහසේ Music අසන එකත් එපා කරවූ ඔබට මෙන්න OneClick shopping වෙතින් ගෙනාවා ඉහල ප්‍රමිතියකින් හා අනර්ඝ නිමාවකින් යුතු කනට පැලදීමට පහසු, අතේ ඇති මුදලට P47 Wireless Headphone🎧 එකක්.
🏷️Limited Stock
🏷️3 Months Warranty
🏷️All Island Delivery Available
🏷️Cash on Delivery
Sometimes, all you need is some good music and a pair of snazzy Headphones🎧.
When you want to escape your life for whatever reason, Headphones🎧 are there to save the day. They enable you to leave your problems at the door and forget about anything that's troubling you. It's the gift that keeps on giving.
සමහර විට, ඔබට අවශ්‍ය වන්නේ හොඳ සංගීතයක් සහ සුමට Headphone🎧 එකකි.
කුමන හේතුවක් නිසා හෝ ඔබේ එදිනෙදා ජීවිතයේ පීඩාකාරී අවස්තා වලින් මිදීමට ඔබට අවශ්‍ය වූ විට, දවස ඉතිරි කර ගැනීම සඳහා Headphones🎧 උවමනා කරනවා. ඔබේ ගැටළු දොර ළඟ තබාගෙන ඔබට කරදර කරන ඕනෑම දෙයක් අමතක කිරීමට, මිහිරි සංගීතයක් රස විදින්න P47 Wireless Headphone🎧 එකෙන් පුළුවන්.
Specifications - :
👉Driver unit : 40mm diameter
👉Support Wireless 5.0 version downwards
👉Compatible with 5.0 version
👉Scope of work : 10 meters
👉USB charging cable : AC input 110-240 VDC INPUT 5V
👉Talk time : 6 hours
👉Standby time : up to 15 hours
👉Operating frequancy : 2.4GHz - 2.4835 GHz
👉The output frequancy : class2
👉Noize reduction technology : DPS digital signal processed
👉Support A2DP function
👉AVRCP remote control capabilities
👉Support automatic switchover to incoming call dunction
👉With the end number redial function
👉Large and small volume abutment
👉Forward backward selections feature pause function
👉Compatible with ROHS standards
📲Please click the Sign-up Button to proceed your order.
📲ඇණවුම් කීරීම සදහා Sign-up Button එක Click කරන්න.
👩💻Call or Whatsapp for more inquiries ☎ 0712636036
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Colombo
Colombo
600