MATHS with Laksh*tha

MATHS with Lakshitha

Share

තර්කානුකූල ගණිතයට නව පිවිසුම.…✍

Photos from MATHS with Lakshitha's post 10/07/2026

#ජූලි සෙල්ලම ⚡
ගණිත ගැටලු පාසල් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භය 🔥

"තර්කානුකූල ගණිතයට නව පිවිසුම" ✍️
MATHS with Laksh*tha ❤️📶️

fans

07/07/2026

5️⃣ශ්‍රේණියේ පොඩ්ඩන්ට 😍
2️⃣ වන අදියර‍යත් නොමිලේ 💯

⭕ පළමු සම්මන්ත්‍රණයට සහභාගී නොවූ දූ පුතුන්ටත් අවස්ථාව

✅එදින ඔබට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමග ප්‍රශ්න පත්‍ර කට්ටලය නොමිලේ හිමි වේ.

✅තවද, 2️⃣0️⃣2️⃣7️⃣ වර්ෂය සදහා 6️⃣ ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම ද සිදු කෙරේ.

⭕ *සීමිත සිසුන් පිරිසකට අවස්ථාව සැලසෙන අතර සම්මන්ත්‍රණයට සහභාගීවන සිසුන් ඔබගේ නම, ශ්‍රේණිය Whatsapp කරන්න.*

එහෙනම් පොඩ්ඩනේ,
තවත් බල බල ඉන්නෙ නැතුව ඉරිදා උදේ 9️⃣ ට ගල්වල හන්දියේ විදර්ශියට 🏛️ එන්න... 🤗

තර්කානුකූල ගණිතයට නව පිවිසුම✍️
MATHS with Laksh*tha ❤️🔥

゚ ゚viralシ #ගණිතය #ගණිතදැක්ම *tha

24/06/2026

🆓🆓🆓
5 ශ්‍රේණියේ පොඩ්ඩන්ට
සුපිරි වැඩක් 😍

✅අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගය ඉල්ලක්ක කරගත් ගණිත ගැටලු සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර ආරම්භය

✅එදිනම සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් මෙහෙයවන ලද පරිසරය හා දෙමළ යන විෂයන් සදහා කෙටි දේශන වලට ද නොමිලේම සහභාගී වීමේ හැකියාව

✅තවද, 2027 වර්ෂය සදහා 6 ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම ද සිදු කෙරේ.

⭕ *සීමිත සිසුන් පිරිසකට අවස්ථාව සැලසෙන අතර සම්මන්ත්‍රණයට සහභාගීවන සිසුන් ඔබගේ නම, ශ්‍රේණිය Whatsapp කරන්න.*

එහෙනම් පොඩ්ඩනේ,
තවත් බල බල ඉන්නෙ නැතුව ඉරිදා උදේ 10 ට විදර්ශි එකට එන්න ඕනෙ... 🤗

*තර්කානුකූල ගණිතයට නව පිවිසුම* ✍️
MATHS with Laksh*tha❤️‍🔥

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo