All in one
ඔක්කොම එකට.කට්ටිය සෙට් වෙන්න�
25/12/2025
රටක්ම කම්පාවට පත් කල සුනාමියට අදට වසර 21යි. සුනාමියෙන් මියගිය 40000කට අධික සියලුදෙනාටම නිවන්සුව ලැබේවා 🙏♥️
23/12/2025
පින් කැමැත්තෝ දකිත්වා!!! ධර්ම දානය පිණිස share කරන්න 🙏♥️
ජනවාරි 02 උදෑසන 9 ට
කත්නෝරුවෙ සිරිධම්ම හාමුදුරුවන්ගෙ ධර්ම දේශනයක් පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරඇත. 🙏❤️
සංවිධානය - ගායන ශිල්පී විරාජ් පෙරේරා මහතාගේ සම්බන්ධීකරණය මත ව්‍යාපාරික පවිත්‍ර නුවන්ගේ මහතාගේ ඉල්ලීම මත පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය, සීතාවක ප්‍රාදේශීය සභාව, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය , පාදුක්ක පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිස,පාදුක්ක අපි වෙනුවෙන් අපි සංවිධානයේ ව්‍යාපාරික ප්‍රජාව
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo