Dilan Theekshana

Dilan Theekshana

Share

Hello everyone,and welcome to my page.

03/04/2023

demension 3.008 ⚛️

කාලයත් සමග මිනිසා මිනිසත් සමඟම සිදු වූ ගැටුම්, එමෙන්ම මිනිසා වෙනත් ජීවීන් සමග සිදු කරගත් ගැටුම් තවද වෙනත් සක්වල ජීවීන් සහ අනෙකුත් සක්වල ජීවීන් අතර සිදුවූ මහා යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන්... සොබාදහම ,සොබාදහමේ ගැබ් වී තිබූ ඒ ශක්තීන් විනාශ වී තිබිණි... එම නිසා මෙම මන්දාකිණිය කෙමෙන් කෙමෙන් මරණයට ළං වෙමින් තිබිණි.. මිනිසා ද අනෙකුත් සොබා දහමෙන් පෝෂණය ලබන විවිධ ජීවීන් වර්ග ,වෙනත් මානයන් තුළ ජීවත්වන සක්වල ජීවීන් ද සොබා දහමේ අවසානය සියැසින් දැක බලා ගනිමින් සිටියහ... මන්ද යත් ඔවුන් සතුව නැවත සොබාදහමේ පණ ගැන්වීමේ සියලු තාක්ෂණයන් සහ මෙවලම් තිබුනත් ඔවුන්ගේ මනස තුළ සහ ඔවුන්ගේ ශක්තියෙන් තුළ සොබා දහම නැවත පණ ගැන්වීමේ හැකියාව නොමැති වීමයි...
කාලය ගත වෙත්ම වෙනත් මානයකින් පැමිණි ජීවී කොට්ඨාස පිරිසක් සොබාදහමේ ශක්තිය නැවතත් පණ ගැන්වීමට උත්සහ කරන ලදී.. ඔවුන්ගේ ශරීරයේ ඇති ශක්තීන් ගෙන් ද ,ඔවුන්ගේ මනසේ ඇති ශක්තීන් ගෙන්
ඔවුන් නැවතත් මහ පොළොවේ ශක්තිය මහ පොළොවට ලබා දෙන ලදී, විනාශ වී තිබූ ග්‍රහ ලෝකයන් නැවත තිබු තත්වයටම පත් කරන ලදී.... ඔවුන්ගේ සියලු ධනාත්මක ශක්තියෙන් සොබා දහමට එකතු කරන ලදී.... නැවතත් බුදුවරු පහළ වන්නට විය ,නැවතත් මනසින් උසස් ශක්තිමත් ජීවී කොට්ඨාස බිහිවන්නට විය..

සොබා දහමෙන් තොර කිසිවක් නැත, සියල්ල සොබා දහමයි! ලොව ඇති ශ්‍රේෂ්ඨම දහම සොබා දහමයි! 👁️🌿

05/08/2022

රා ගීය... 🌿

හෘදයංගම වූ නුරාවෙහි ගිල්මය නම් වූ රාගී හැගුම් වස් මුහුකුරා ගියා වූ දිත්වක් හා බැදි මනස් නිදොස් කොට නිදහස් කිරීමක්‍යැ.👁️......

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo