Flash Media

Flash Media

Share

වේදිකා නාට්‍යයේ මායාව දකින්න ! 🎭✨ ආකර්ශනීය රංගනයන් සහ සිත් ඇදගන්නා නාට්‍යය නිර්මාණ හා එක්වන්න.

17/02/2026

කෝලම් රටක් - වේදිකාව හැඩකරන ප්‍රවීණයන් රැසක් සමඟ ගොඩවෙන 2026 වසරේ නවතම වේදිකා ප්‍රහසනය.

රංගන ශිල්පීන් - මාදනී මල්වත්තගේ, ඉෂාර වික්‍රමසිංහ, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, තිළිණි ජයමාලි, අමිල බාලසූරිය, නලින්ත ගුරුගේ, මිහිරංග නිරෝෂන්, ආලෝක බණ්ඩාර, හංසක බණ්ඩාර, ඔෂී ජයවීර, මල්ශිනි යාපා.

කෝලම් රටක් - ප්‍රවේශපත්
Online - https://ticket.lk/kolam-ratak-feb26-feb27

රඟහලෙන් - 0713100411 / 0112672121
දර්ශන විමසීම් - 071 30 69 311

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර නාට්‍ය නිර්මාණ..

05/02/2026

"කොළඹ හතේ තොරණ" - වේදිකා නාට්‍යය

2026 පෙබරවාරි 08 ඉරිදා දින
සවස 3.30 සහ 6.45 දර්ශන වාර
බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වේ.

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 071 3100 411 හෝ 011 267 21 21 දැන්ම අමතන්න.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo