Flowers Divyanjali

Flowers Divyanjali

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Flowers Divyanjali, Design & Fashion, Colombo.

ඔයාට නැවත ආදරය නොකරන කෙනෙකුට ආදරය කිරීමට උත්සාහ ගන්න එක නවත්වන්න. 
එයාලගේ අවධානය සඳහා වෙහෙස මහන්සි වෙන එක නවත්වන්න. 
මේ මොහොතේ, මේ ගෙවෙන තත්පරේ ඔයාට ආදරේ කරන්නේ නැත්තනම්,එයාල ඔයාට පසුවටත් ආදරය කරන්නේ නෑ ..

"කවදාහරි හැදෙයි.. "කියලා ඉවසන්න එපා..
මිනිස්සු කවදාවත් හදන්න බැහැ..
ඔයා එයාලගේ පාලුව මකන නැවතුම් පලක් වෙන්න එපා..
එයාල එයාලගේ නැවතුම් කාලය ඉවර උනාම ඔයාගෙන් ඉවත්ව යනවා.. 
ඊට‍ කලින් ඔයා ඉවත්ව යන්න..
සෑම දිනකම ඔයාව තෝර ගන්න කෙනෙක්‌ට ඉඩක් දෙන්න. 
ඔයා ඉල්ලන්නේ නැතිවම ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්න.. 
ඔයා ලැබීමට සුදුසු කෙනෙක් හොයාගන්න ❤️
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Good Night 
#hiru_divyanjali #everyonehighlights #everyonefollowers #enjoy #life #motivational #motivation #motivationalquotes #goodvibes #goodnight 21/02/2025

💕🙏

ඔයාට නැවත ආදරය නොකරන කෙනෙකුට ආදරය කිරීමට උත්සාහ ගන්න එක නවත්වන්න. එයාලගේ අවධානය සඳහා වෙහෙස මහන්සි වෙන එක නවත්වන්න. මේ මොහොතේ, මේ ගෙවෙන තත්පරේ ඔයාට ආදරේ කරන්නේ නැත්තනම්,එයාල ඔයාට පසුවටත් ආදරය කරන්නේ නෑ .. "කවදාහරි හැදෙයි.. "කියලා ඉවසන්න එපා.. මිනිස්සු කවදාවත් හදන්න බැහැ.. ඔයා එයාලගේ පාලුව මකන නැවතුම් පලක් වෙන්න එපා.. එයාල එයාලගේ නැවතුම් කාලය ඉවර උනාම ඔයාගෙන් ඉවත්ව යනවා.. ඊට‍ කලින් ඔයා ඉවත්ව යන්න.. සෑම දිනකම ඔයාව තෝර ගන්න කෙනෙක්‌ට ඉඩක් දෙන්න. ඔයා ඉල්ලන්නේ නැතිවම ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්න.. ඔයා ලැබීමට සුදුසු කෙනෙක් හොයාගන්න ❤️ . . . . . . . . . . . . . . . . Good Night #hiru_divyanjali #everyonehighlights #everyonefollowers #enjoy #life #motivational #motivation #motivationalquotes #goodvibes #goodnight

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo