Digital Marketing Teacher

Digital Marketing Teacher

Share

All Social Media Service For You

29/05/2023

ඇයි විව්ස් එන්නෙ නැත්තෙ?
*ඒකට ප්‍රධානව බලපාන්නෙ චැනල් එකේ රිච් එක අඩුවීම😊
උදා: විදිහට අපි මෙහෙම හිතමුකො,
මට පුලුවන් ගොඩක් ලස්සනට නටන්න.හැබැයි මන් නටන්නෙ ගේ ඇතුලෙ ඉදන්.ඉතින් ඒක කාටවත් පේන්නෙ නෑ? ඒ හින්දා ඒ නර්ථනය අගයන්න හෝ නරඹන්න කවුරුත් නෑ😐
අපි කරන්න ඕන ඒ නර්ථනය මිනිස්සු අතරට ගිහින් පෙන්නන්න එක.
අන්න ඒ වගේම තමයි යූටියුබ් වීඩියෝ එකත් මිනිස්සු අතරට යවන්න ඕන✅
කොහොමද ඒක කරන්නෙ?
*හොද රිච් එකක් තියෙන චැනල් වල කොමියුනිටි පෝස්ට් දාලා පුලුවන්✅
*ඔයාගෙ වීඩියෝ ගොඩක් තැන් වල ශෙයා කරගෙන පුලුවන්(ලොකු සාර්ථකත්වයක් නෑ)
*මොනටයිස් ඔන් කරලා නැත්තම් මුලින්ම ඒක ඔන් කරගන්න පුලුවන් ✅
*කන්ටෙන්ට් තව ක්‍රේටිව් කරන්න පුලුවන්✅
*SEO එක ගැන ඉගෙන ගෙන හෝ ඒ සම්බන්ද සර්විස් එකක් අරන් කරගන්න පුලුවන්✅
*creative thumbnail වලින් පුලුවන්✅

ඔන්න ඔය වගේ දේවල් වලින් විව්ස් ටික හදාගන්න පුලුවන්😊
ඉතින් ඊට අමතකරව ඔයාලට යූටියුබ් ගැන මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් අපේ දුරකථන අංක වලට අමතා හෝ whatsapp msg එකක් දාලා ඒ ගැන දැනගන්න පුලුවන් සතයක්වත් අපි ගන්නෙ නෑ😊✅

23/05/2023

Youtube,Facebook,Instagram,Tiktok ඇතුලු ඕනම Social Media Platform 1කක ඔබට අවශ්ය ඕනම ප්‍රචාරණයක් කරගැනීම සදහා අපි කලින් කරපු සියගානක් වැඩ සාක්ෂි බලල අපිට කතා කරන්න✔️
Digital Marketing Teacher✔️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo