Rosebud
Welcome to Rosebud Official page!!! Elevating your aesthetic with trendy and chic fashion pieces Island wide delivery
05/04/2026
Evening out එකකට, party එකකට නැත්නම් casual dinner එකකට වුණත් අඳින්න පුළුවන් මරු Satin Long Dress එකක් අපි Rosebud එකෙන් ගෙනාවා! ✨
📷මෙතන තියෙන Frocks design වල Fabric material කිව්වොත් Linen,Cotton,Viscous සහ satin වගේ material වලින් කරලා තියෙන්නේ ඔයාට ඕන එකකින් දෙන්නම්
👗 Size එක ගැන වද වෙන්නම එපා!
කෙට්ටු වුණත්, මහත වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ. XS ඉඳන් 6XL වෙනකම් ඕනෑම size එකකින් ඔයාගේ ඇඟේ මිනුම් වලටම හරියන්න අපි මේක මහලා දෙනවා!
🎨 ඔයාට ඕනෙම පාටකින්...
Photos වල තියෙන පාට ටිකට අමතරව, ඔයා ආස කරන ඕනෑම පාටකින් මේක හදලා දෙන්න අපිට පුළුවන්. ඔයාට ඕන පාට විතරක් අපිට කියන්නකෝ.
✂️ ඔයාට ඕන විදියට Customize කරගමු!
Slit එක ටිකක් පල්ලෙහයින් ඕනෙද? Neck එක වෙනස් වෙන්න ඕනෙද? අත් දිගට ඕනෙද? ඔයාට කැමති විදියට මේ dress එකේ design එක customize කරලා ඔයාගෙම කරගන්නත් ඔන්න දැන් අවස්ථාව තියෙනවා.
🛍️ මිල සහ අනිත් විස්තර දැනගන්න Inbox/DM එකට පණිවිඩයක් එවන්න.
නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න: 0724491691
Rosebud - A Fashion Destination ✨
05/04/2026
Evening out එකකට, party එකකට නැත්නම් casual dinner එකකට වුණත් අඳින්න පුළුවන් මරු Satin Long Dress එකක් අපි Rosebud එකෙන් ගෙනාවා! ✨
මේකෙ තියෙන high-slit එකයි V-neck එකයි නිසා ඇඟට මාරම ලස්සන හැඩයක් එනවා. රෙද්දත් Satin නිසා සිරුරට මාරම smooth.
👗 Size එක ගැන වද වෙන්නම එපා!
කෙට්ටු වුණත්, මහත වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ. XS ඉඳන් 6XL වෙනකම් ඕනෑම size එකකින් ඔයාගේ ඇඟේ මිනුම් වලටම හරියන්න අපි මේක මහලා දෙනවා!
🎨 ඔයාට ඕනෙම පාටකින්...
Photos වල තියෙන පාට ටිකට අමතරව, ඔයා ආස කරන ඕනෑම පාටකින් මේක හදලා දෙන්න අපිට පුළුවන්. ඔයාට ඕන පාට විතරක් අපිට කියන්නකෝ.
✂️ ඔයාට ඕන විදියට Customize කරගමු!
Slit එක ටිකක් පල්ලෙහයින් ඕනෙද? Neck එක වෙනස් වෙන්න ඕනෙද? අත් දිගට ඕනෙද? ඔයාට කැමති විදියට මේ dress එකේ design එක customize කරලා ඔයාගෙම කරගන්නත් ඔන්න දැන් අවස්ථාව තියෙනවා.
🛍️ මිල සහ අනිත් විස්තර දැනගන්න Inbox/DM එකට පණිවිඩයක් එවන්න.
නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න: 0724491691
Rosebud - A Fashion Destination ✨
10/02/2026
🥰Our customers are stealing hearts by slaying in the latest style with flair and elegant looks..
01/01/2026
✨ As the New Year unfolds, we celebrate fashion that feels elegant, feminine, and forever in style. ✨
28/09/2025
Restocked ♥️🔥
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo