Trash2Cash
An innovative way to recycle plastic for the 1st time in Sri Lanka
brought to you by Chakra Suthra.
30/01/2026
දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්ලාස්ටික් වලට Mobile Reloads !!
ප්ලාස්ටික්, Tetra pack, ඇලුමිනියම් කෑන් Recycle කර Mobile Reload, විදුලි, ජල හෝ ඕනෑම බිල්පතක් අද ම ගෙවන්න.
Trash2Cash අපි දැන් ලංකාවේ බස්නාහිර පළාත හරහා ව්‍යාප්ත වෙමින් පවතී.
Trash2Cash Mobile App එක Download කරගෙන ළඟම තියෙන machine එකට ඇවිත් මේක Try කරලා බලන්න.
ආස හිතෙයි..!!
Download the app: https://onelink.to/38cf9b
Machine Locations: https://www.chakrasuthra.lk/trash2cashlocations
Recycle and Reload.
A revolutionary app that allows you to recycle and reuse from the comfort of your home and business with just a few taps. Schedule pickups, earn credits and use them to reload your phone or pay utility bills.
Items that can be handed in: Reusable clothing, books, paper, glass and plastics.
Download the app: https://onelink.to/38cf9b
Areas we serve: https://ontwig.com/AcpcgH6
A revolutionary app that allows you to recycle or reuse from the comfort of your home or business.
Schedule a pickup in seconds. Earn credits and use them to reload your phone or pay any utility bill, all from home.
For reusable clothing, reusable books, paper, glass, plastics.
Download the app: https://onelink.to/38cf9b
Areas we serve: : https://ontwig.com/AcpcgH6
24/11/2025
දැනුවත් වෙමු මිතුර
පරිසරය රැකුමට නිතර
කුණු කසළ නිසි පරිදි කරමින් බැහැර
අපි හදමු කුණු ලකුණු වන්නටම ඉඩ හසර
Trash2Cash යහපුරුද්ද ලොකු පොඩි සැමට බෝ කරන්න රද්දොලුගමටත් දැන් Trash2Cash - ed
ඉවතලන ප්ලාස්ටික්, Tetra pack ආදී ඕනම දෙයක් ලේසියෙන් පහසුවෙන් Cash කරන්න නියම විසඳුම ගෙනෙන Trash2Cash යන්ත්‍රයක් දැන් රද්දොලුගමටත්…
Trash2Cash එක Use කළාට පස්සෙ
Recycle කරන අලුත්ම විදිහත් එක්ක එකතු වෙලා ඉවතළන Trash - Cash කරගන්න…
#ගමෙන්ගමටTrash2Cash
24/10/2025
ඔබේ ගමෙත්/ නගරයෙත් චක්‍ර කඩයක් පටන්ගන්න ඔබත් අදම එක්වන්න.
ව්‍යාපාරය සාර්ථක කරගැනීමට සහයෝගය අපෙන්.
අමතන්න 0777 46 43 40
13/10/2025
Your extra isn’t waste.Turn a messy corner into a neat, clutter-free space with just one pickup.
Your clothes and books find new homes, while glass and plastics are responsibly recycled.
One scheduled pick up, less clutter, more good.
Claim your fresh start: book your pick-up on the Trash2Cash app.
Service now available in these areas:
Battaramulla, Pelawatte, Boralesgamuwa, Colombo 2–8 (Bambalapitiya, Borella, Cinnamon Garden, Havelock Town, Kirulapona, Kolpity, Narahenpita, Pamankada, Pannipitiya, Piliyandala, Slave Island, Wellawatta), Dehiwala–Mt. Lavinia (Attidiya, Kohuwala, Kalubowila, Nadimala, Pepiliyana, Ratmalana) Maharagama (Mirihana, Madivela, Thalawathugoda), Sri Jayawardenapura Kotte (Ethul Kotte, Nugegoda, Nawala, Pita Kotte, and Rajagiriya) Moratuwa
Download | Chakra Suthra We’re excited to announce that Trash2Cash will be available on the App Store soon. Stay tuned for updates, and be among the first to experience it on your iPhone
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |