Colombo Voice
Local news provider
04/02/2021
කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
====================================
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය දෙවන වෛද්‍යවරයා වන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතායි.
මම බෞද්ධ භික්ෂුවක් හැටියට භුමදානයට විරුද්ධ නැහැ - මහාසංඝරත්නය පවසයි
ඉතුරු කහවලට මොකද වුණේ ?
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo