Ceylo Skin

Ceylo Skin

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylo Skin, Brand, Colombo.

13/11/2022

Ceylo Skin Lip care kit 💋

Included : 1) Ceylo Skin strawberry kiss Lip balm
2) Ceylo Skin berry blast lip scrub

අඳුරු වුණු,පැලුණු සහ ඉරිතැලුණු තොල් අපිට තියෙන තවත් ගැටලුවක්.මේ තොල් අඳුරු වීමට විවිධාකාර හේතු බලපානවා.ඒ අතර,
1)දුම් පානය
2)හිරු එලියට නිරාවරණය වීම
3)කාලගුණික වෙනස්වීම් ආදිය බලපාන්න පුළුවන්.

ඔයා නිතරම වායුසමීකරණය කරපු කාර්‍යාලයක,ස්ථානයක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ Lip balm එකක් පාවිච්චි කරන්න.ඒ වගේම හොඳට වතුර බොන්න💧

ඒවගේම එලියට යනකොට ඔයාගෙ Sunblock එකන් ටිකක් තොල් වලටත් පාවිච්චි කරන්න අමතක කරන්න එපා!

ඔන්න මම පොඩි Tips ටිකකුත් කියලා දුන්නා❤️

ඔයාට ඉහත සඳහන් කරලා තියෙන තොල් ආශ්‍රිත ගැටලු තියෙනවා නම් Ceylo Skin lip care kit එක පාවිච්චි කරන්න පුළුවන්🍓

ඔයාලා ආසම Strawberry සුවඳින් Shea butter🌰 ගුණයෙන් අනූන Lip care kit එක අදම වෙන්කරවගන්න.

DM on whatsApp - 075 9098403

13/11/2022

Happy recommendation from our valuable customer❤️
Thank you for choosing Ceylo Skin
Wild turmeric face oil from Ceylo Skin💛✨️

කස්තුරි කහ සාරය කැටි කරගත් ගුණයෙන් අනූන ස්වාභාවික තෙල් වලින් නිම වී ඔබ අතට එන අපගේ Wild turmeric face oil නිෂ්පාදනය භාවිතා කර කුරුලෑ,Dark spots,Blemishes වලට තිත තියන්න අදම ඔයාගෙ වටිනා ඇණවුම අපට යොමු කරන්න❤️

DM on WhatsApp - 075 9098403

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
01