Euthalia
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Euthalia, Apparel & Clothing, Colombo.
11/07/2026
මේ ඇඳුම්වල ලස්සන අයිතිකාරියෝ ටික දැන් එයාලගේ order එක එනකන් බලාගෙන ඉන්නවා… 🤍
ආදරෙන් මහලා, පරිස්සමින් pack කරලා, ඒ හැම parcel එකක්ම එයාලා ළඟට යන ගමන් 😍
ඒ හිනාවෙ කොටසක් වෙන්න ලැබෙන එක අපිට ලොකු සතුටක්.
Thank you for choosing EUTHALIA. 🤍✨
゚
10/07/2026
ඉක්මන් කලොත් ඉක්මනට ගන්න පුලුවන් 🫢😍
Maxi dress light blue 🩵
Whatsapp 0702451766
゚viralシfypシ゚
07/07/2026
අද මේ dress එක දැක්ක ගමන් මට හිතුණේ එකම දෙයයි…
“ලස්සන කියන්නේ හැම වෙලාවෙම තද පාටවල් නෙවෙයි… ගැලපෙන පාට.” ✨
නිල් පාටේ නිස්කලංක බවත්, සුදු පාටේ පිරිසිදු බවත් එකට එකතු වුණාම ඒ ලස්සන තවත් වෙනස්ම මට්ටමකට යනවා.
හැමෝම අඳින dress එකක් නෙවෙයි… බලන කෙනෙක්ගේ ඇස් මොහොතකට නතර වෙන, අඳින කෙනාගේ වටිනාකම තවත් ලස්සන කරන dress එකක්. 🤍
ඔයාගේ wardrobe එකට වෙනස්ම elegance එකක් එකතු කරගන්න අදම අපිට
message එකක් දාන්න....
📲 WhatsApp: 070 245 1766 Euthalia
゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo