Evo t-Store

Evo t-Store

Share

We are introducing super quality, fashionable, Colorfull, Uniqe ware for reasonable point & We Make Your Shine ✨

14/03/2026

පොලියෙස්ටර් 🚫
ඔයා මේ දේ දැනගත්තොත් නම් ජීවිතේට ආයෙ පොලියෙස්ටර් ඇඳුම් අඳින එකක් නෑ. ඇත්තටම මොකක්ද මේ පොලියෙස්ටර් කියන්නේ? සරලවම කිව්වොත් මේක ස්වභාවික දෙයක් නෙමෙයි, අපිට මේකට ඇඳුමක් කියන්නත් බෑ. මොකද ස්වභාවික කපු එහෙමත් නැත්නම් ලිනන් රෙදි වලට මේවා කිට්ටු කරන්නවත් බෑ.
පොලියෙස්ටර් හදන්නේ මොනවායින්ද කියලා ඔයා දන්නවාද? මේවා හදන්නේ ප්ලාස්ටික් වලින්. ගොඩක් වෙලාවට ඉවතලන ප්ලාස්ටික් රත් කරලා ගන්න නූල් වලින් තමයි මේ ඇඳුම් නිර්මාණය වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයා මේ අඳින්නේ ප්ලාස්ටික් වලින් හදපු දෙයක්.
හරිම ලස්සනට නිමවන මේ ඇඳුම්වලට අන්තිමේදී "Performance" කියලා Tag එකක් ගහනවා. හැබැයි මේක ඇන්දාම වෙන දේ ඔයා දන්නවාද? අපි මේවා ගොඩක් වෙලාවට ක්‍රීඩා කරනකොට අඳිනවා. හැබැයි මේවා ඇඳගෙන ඉන්නකොට දාඩිය දැම්මොත්, මේ ප්ලාස්ටික් රෙදි කුඩා අංශු විදිහට දියවෙන්න ගන්නවා. ඒ කියන්නේ "Microplastics". තවත් විදිහකට කිව්වොත් මේක පිළිකා හැදෙන්න බලපාන ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්.
ඉතින් තවදුරටත් ඇයි ප්ලාස්ටික් අඳින්නේ? අදම ස්වභාවික කපු සහ ලිනන් රෙදි වලට මාරු වෙන්න.
අනිත් අයටත් දැනගන්න share කරන්න.

05/11/2025

පරිසර හිතකාමී ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා දැකීම හිතට සහනයක්, සතුටක්.

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo