Moonshine Event Management
Event Planning, event performance, Live music, Live Band
09/07/2023
🟣 Today is the DAY!!! 🤟🏻
තාමත් ටිකට් ගත්තේ නැත්තං පහල Google Form එක Fill කරලා ගන්න.
⭕ Entrance එකෙත් ටිකට් තියෙනවා යෝ...
Smokio, Master D, K-Mac, Shachintha Pulasthi, Shavinka Fernando, Shihan anthra, Ramesses Reezy, Ross Ramyrez සෙට් එකම එනවා..
ටිකක් එකක් වෙන්නේ 1000 යි, 500 යි බෝයිස්ස්ස්ස්ස්… ❤️🫶
දැන්ම කතා කරන්න, එහෙම නැත්නම් පල්ලෙහා තියෙන Google Form එක පුරවන්න.
🛑 Limited Tickets Available
Future Tour Fest 2023 🧘🏻♀️🪐
Summer Vibes Sri Lanka
Rap Concert | DJ | Bully Revolution
Tickets - https://forms.gle/dHiZuCzidMX1P7pm6
Tickets Reservations
- 776528090
- 776988090
- 717549374
ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක.
ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට.
පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට,
ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට.
උත්තරේ "සැපේ ඉන්නේ", ඇහුවොත් "වෙන්නේ මොකද?"
නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ.
"සරලයි" "සාමුහිකයි" මනස, "නොසන්සුන් නොවන"
උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ.
Yoooww...!!!
It's time to introduce our first performer
Kevin Smokio 😎
🛑 Limited Tickets Available
Future Tour Fest 2023 🧘🏻♀️🪐
Summer Vibes Sri Lanka
Rap Concert | DJ | Bully Revolution
Viharamahadevi Open Air Theatre
9th Of July 2023 This Sunday
Tickets - https://forms.gle/dHiZuCzidMX1P7pm6
Tickets Reservations
- 077 8838822
- 077 6528090
- 077 6988090
- 071 7549374
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kolonnawa
Colombo
10600