Elevate Corporate Consultants
We (Chartered Accountants) are offering high quality professional services at an affordable cost Accounts Preparation for Company Loans
4. Payroll Handling
6.
12/01/2023
📣2023 ජනවාරි 01 දින සිට තැන්පතු පොළිය මත රජය විසින් අය කිරීමට නියමිත 5% රඳවාගැනීමේ බද්ද (Withholding Tax - WHT) ගැනයි මේ දැනුවත් කිරීම.😍
👉මින් අදහස් වන්නේ ඔයාලා දැනට පවත්වාගෙන යන ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතු මත ඔයාලට ලැබෙන්න තියෙන පොළියෙන් 5%ක ප්රමාණයක් බැංකුව විසින් කපාගෙන ඉතිරි කොටස පමණක් ඔයාලගේ අතට දෙනවා කියන එක. එම කපාගන්න 5% කොටස බැංකුව විසින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගෙවන්න ඕනේ.
👉ඔයාලට මතක ඇති 2020-22 කාලය තුලදී අපිට හම්බෙන පොලිය මත WHT කැපීමක් සිදුවුනේ නැහැ. හැබැයි 2018-19 කාලය තුලදී මේ විදිහටම පොලිය මත WHT අය කිරීමක් සිද්ද වුන. ඒක සැලකුවේ අවසාන බද්දක් (Final Tax) විදිහට.
👉හැබැයි මේ පාර තියෙන විශේෂත්වය නැත්නම් අපිට වෙන අවාසිය තමයි මේ කපන WHT එක අවසාන බද්දක් විදිහට නොසලකන එක.
👉ඒ කියන්නේ ඔයාලට ලැබෙන පොළිය මත WHT කැපුවට පස්සේ නැවතත් ඒ පොළිය ඔයාගේ පුද්ගලික ආදායම් බද්ද (Individual Income Tax) ගණනය කිරීමේදී ආදායමක් විදිහට සැලකීමක් කෙරුනේ නැහැ. එනිසා ඒ පොළියට ආයෙමත් Individual Income Tax ගෙවන්න ඕනේ වුනේ නැහැ.
🙁හැබැයි 2023 ඉදන් ඒ විදිහට කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ WHT කැපුවට පස්සේ වුනත් පුද්ගලික අදායම් බදු ගෙවන කෙනෙක්ට එයාගේ බද්ද ගණනය කරනකොට අර දැනටමත් WHT ගෙවපු පොළිය නැවතත් ආදායම් මුලාශ්රයක් විදිහට පෙන්වන්න සිද්ද වෙනවා. 🙆♂️
👉මෙතැනදී පුංචි සහනයක් දීල තියෙනවා. ඒ තමයි පුද්ගල අදායම් බද්ද ගණනය කලාට පස්සේ ඔයාල ගෙවන්න ඕනේ Income Tax amount එකෙන් අර බැංකුව ඔයාලගෙන් කපාගත්ත WHT එක අඩුකරන්න ඔයාලට අවස්ථාව දීල තියෙන එක.💁
💰 තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. විදේශ ව්යවහාර මුදල් ගිණුම් (Foreign Currency Bank Accounts) මත ලැබෙන පොළියෙන් WHT අය කිරීමක් සිද්දවෙන්නේ නැහැ. 🥳
🙋♂️ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් කිසිඳු අය කිරීමක් නොකර ඔයාල එක්ක බෙදාගන්න අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. 🥰
👨🏫මේ වගේ තවත් වැදගත් විස්තර සියල්ල English වලින් වගේම තේරෙන සිංහලෙන් පැහැදිලිව දැනගන්න අපේ "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක නොමිලේ සම්බන්ද වෙන්න.😍
"ELEVATE - Tax Zone" WhatsApp Group Link:👇
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh
🤩Elevate Corporate Consultants ආයතනය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. ඔයාලගේ තනි පුද්ගල හෝ හවුල් ව්යාපාර හෝ පුංචි සමාගමක් විදිහට පවත්වාගෙන යන ව්යාපාර වල ගිණුම් කටයුතු වගේම බදුකරන කටයුතු ඉහල ගුණත්වයකින් ඉතාම සාධාරණ මිලකට කරලා දෙන්න අපි සුදානම්.🤲🤝
✈️ ඒවගේම විදේශ ගතවෙන්න බලාපොරොත්තු වන අය වෙනුවෙන් VISA ගිණුම් ඉතාම සාධාරණ මුදලකට ලබාදෙන්නත් අපි සුදානම්. 😍
මේ හැමදේම සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකවරුන් ගෙන් පමණයි. 👩🎓👨🏫
Elevate Corporate Consultants 🇱🇰
Chartered Accountants I Tax Consultants I Company Secretaries I Lawyers
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 / (+94) 75 232 0435
WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]
25/12/2022
😍We value your patronage and look forward to providing our clients with excellent service in the coming years 🤩
🌲👨👩👧👦WISHING YOU A JOYOUS CHRISTMAS AND A HAPPY NEW YEAR 2023 ☃️🌞
Elevate Corporate Consultants
Chartered Accountants I Tax Consultants I Company Secretaries
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]
21/12/2022
"The hardest thing to understand in the world is the Income TAX"
- Albert Einstein -
ඇල්බට් අයින්ස්ටයින් නම් කියන්නේ මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ Tax, එහෙමත් නැත්නම් බදු කියලා.🤓
ඉතින් මේ Post එක කියවන ඔයත් බොහෝවිට ඒ විදිහටම හිතන කෙනෙක් වෙන්න පුළුවන්. 😶
විශේෂයෙන්ම ශ්රී ලංකාව වගේ රටක ජීවත් වෙන 90% කට වඩා වැඩි පිරිසකට Tax ගැන කිසිම අවබෝධයක් නැති බව අපි හැමෝම දන්න කාරණයක්. 🤦♂️
🤔 හිතල බලන්න මෙන්න මේ වගේ ප්රශ්න ඔයාටත් තියෙනවද කියල 👇
1. මොනවද මේ Income Tax, PAYE (APIT), VAT, SVAT, WHT සහ SSCL වගේ එක එක නම් වලින් තියෙන Tax වර්ග? 🤷♂️
2. Job එකක් කරන එහෙමත් නැත්නම් ඔයාගෙම Business එකක් කරන ඔයා ගෙවන්න ඕනේ Tax වර්ග මොනවද? 🤷
3. නිතර නිතර රජය විසින් පනවන Tax වර්ග මොනවද සහ ඒවාට Register වෙන්නේ කොහොම ද? ගෙවීම් කරන්නේ කොහොමද? 🤷♀️
4. ඒ වගේ Taxes නිසා ඔයාගේ Salary එකට නැත්නම් ඔයාගේ Business එකේ profit එකට වෙන බලපෑම මොනවගේද? 🤷♂️
5. ගෙවන්න තියෙන Tax පුළුවන් තරම් අඩු කරගන්නේ කොහොමද? 🙆♂️
6. 2022 ඔක්තෝම්බර් ඉඳන් වගේම 2023 ජනවාරි ඉදන් අපිට තවත් වැඩියෙන් ගෙවන්න වෙන Tax මොනවද? 🙇
ඔයාට විතරක් නෙවෙයි පොදුවේ බහුතරයකටම මේ ප්රශ්න වලට පැහැදිලි විසඳුමක් ගැන අවබෝධයක් නැති බව පැහැදිලි යි. 🤯
🧏♂️🤩 ඉතින් ඔන්න Tax ගැන පුංචි දෙයක් හරි දන්න හෝ කිසිම දෙයක් නොදන්න ඔයාල හැමෝමත් එක්ක ලංකාවේ Tax ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් සම්පුර්ණයෙන්ම නොමිලේ (Free) බෙදා හදාගන්න අපි සුදානම්! 😍🧏♀️
කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි 🤏
👇 පල්ලෙහා තියෙන Link එකෙන් එකතු වෙන්න අපේ අලුත්ම අලුත් "ELEVATE - Tax Zone" WhatsApp Group එකත් එක්ක.
"ELEVATE - Tax Zone" Group Link:
https://chat.whatsapp.com/JccAP9pCR2N2qRE158MvMh
ඉතින් මේ වගේ වැදගත් දේවල් හැමදාමත් බෙදාගන්න අපගේ Page එක LIKE කරන්නත් අමතක කරන්න එපා. 🙏
ඒවගේම මේ post එක හිතවතුන් අතරේ SHARE කරන්නත් අමතක කරන්න එපා කියල ඉල්ලා සිටිනවා. 🥳
- 🏆High quality services at an affordable cost -
👩💼Professionally Qualified Chartered Accountants I Company Secretaries I Tax Advisors I Lawyers and IT Professionals 👨💼
Elevate Corporate Consultants (Pvt) Ltd 🇱🇰
Wickramasinghepura, Battaramulla
Tel: (+94) 70 715 7000 WhatsApp: (+94) 71 532 0435
Email: [email protected]
Category
Website
Address
78/7A, Wickaramasinghepura, Battaramulla
Colombo
10120
Alerts
Be the first to know and let us send you an email when Elevate Corporate Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.