Development Bank Field Assistant Union
Development Bank Field Assistant Union is an association that represents employing the bank's field assistants. Mr. Kulasooriya is the secretary.
රත් උන පාට සේ ද අන්දා අදත් ගොනා කර නේද දක්වා.. ආවත් පෙලපාලි ලේ රත්කර කෑ ගස්වා.. නැද්ද බං රතුවෙන් ලිය උනු ඒ කොල කෑලි ...අදත් අපි වෙනුවෙන් රන්දා.. අපි කෑ.. ගැහුවම ලේ ගොඩක් රත් වෙලා.. ලොක්කෝ.. හැදුවේ ගෙදර යවන්නයි අපිව ගොඩක් එල්ලා .. දවස් දෙකයි නේද ඉල්ලුවේ අපිත් රොක්වී දුකත් කියා ... ඔකුන් එපා කිවමු උනුත් එනවලු.. අදත් ගිරිය පුප්පා... කොලයක් අතින් අරන් බෙරිහන් දීගනම ගිරිය පුප්පා.. ඇයි බං මං අදත් අහනවා එදා මැයි පලවෙනිදා නොවුන හින්දද ඇරියෙ කෙලත් නොදැම්මා... (ලේකම්..H.T.S කුලසුරි)
පෞද්ගලික අංශයට, පෙන්ෂනුත් නෑ, වරප්‍රසාදත්නෑ,
පඩි වැඩිවීමකුත් නෑ,
මාසෙට දින10-12 නිවාඩුත් නෑ 😭 ඒත් ඒ අය වැඩ...🤔
99% එවුන්ට රස්සාව එපාවෙන්නේ
කරන්න තියෙන වැඩ නිසා නෙවෙයි, මෙලෝ රහක් නැති මන්ද මානසිකත්වක් තියෙන එවුන් දෙන "වද" නිසා..😕
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Colombo
01500