Blessed Wind
Tourism
03/05/2026
අපරාධ නිවාරණ හා පුනරුත්ථාපන ජාත්‍යන්තර සංවිධානය (IOCPR)
නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සීමිත කාලයක් ඇති අතර අප හා අත්වැල් බැඳ ගැනිමට කැමති ඔබ සදහා
සාමාජිකයින් බදවා ගැනිමේ අහිමානවත් පත්වීම් ප්‍රධානෝත්සවය දිනය 2026 මැයි මස 21 වන දිනට යෙදී ඇති අතර ඒ සදහා තව ඇත්තේ කෙටි කාලයකි.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2026 මැයි 10 වන දින
අපරාධ මැඩලිම සදහා අප හා එක් වී නායකත්වය ගනිමින් කටයුතු කිරිම සදහා කැමති ඔබ සියලු දෙනාම අදම අප හා සම්බන්ධ වන්න.
ඔබට ලැබෙන වරප්‍රසාදය
📌නීතිය හා අපරාධ විද්‍යාව: ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කිරීමට ලැබෙන අවස්ථාව.
📌ගෞරවනීය පිළිගැනීම: ජාත්‍යන්තරව පිළිගත් සාමාජිකත්ව සහ අධ්‍යක්ෂ ධූර සහතික පත්‍ර.
📌නිල හැඳුනුම්පත: ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීම සඳහා පිළිගත් නිල හැඳුනුම්පතක්.
📌අභිමානවත් පත්වීම් උළෙල: කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන උත්කර්ෂවත් උළෙලකදී නිල පත්වීම් පිරිනැමේ.
වඩාත් සුරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැගීම උදෙසා අප සංවිධානය ගෙනයනු ලබන මානුෂීය මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමට කාලය එළඹ ඇත.
යුක්තිය සහ සාධාරණත්වය අගයන, සමාජ මෙහෙවරට ලැදි ඔබත්
- IOCPR ADMIN CREW -
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nittabuwa
Colombo
11142